බයි පැණි මේසන් බාස්

isurusam

Active member
  • Jul 6, 2013
    112
    104
    43
    දුකයි යකෝ තොපේ මෝඩ මොලාවල් ගැන වෙන මොනවද

    මේකත් අසාර්ථක නාටයක් කලින් කැලණියට
    නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් වගේ .(දේශපාලකයන්ට කඩේ යන්න එපා බන් .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේකත් අසාර්ථක නාටයක් කලින් කැලණියට
    නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් වගේ .(දේශපාලකයන්ට කඩේ යන්න එපා බන් .

    දැන් උබ කියන්නේ මොකක් හරි දෙයක් වයිරල් ගියොත් එක ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් එකක් කියලද ?
    ඔච්චර මෝඩද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    ඔතන සහරාන් කෙනෙක් හිටිය නම් හරි. :dull: පව් හැබැයි.ඒත් මුන් හැදෙන්නෙ නෑනේ.ගොන් හරක්.

    වැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.

    මමත් රට ගියාම ආයේ එන ලයින් එකක් නැති වේවි බං. තොපිත් පල.
    උබ මොන රටටද යන්නෙ ?
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    දැන් උබ කියන්නේ මොකක් හරි දෙයක් වයිරල් ගියොත් එක ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් එකක් කියලද ?
    ඔච්චර මෝඩද ?
    හැමදේම නොවුනත් .තරහා ගන්න එපා මේවනම් ආණ්ඩුවේ අසාර්ථක ස්ක්‍රිප්ට් තමා .වැඩිපුර ගානක් ගියත් කමක් නෑ ඊලග පාර මාට්ටු නොවෙන හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගනින් .මෙහෙමත් කඩේ යෑමක් කාල කන්නි දේශපාලකයන්ට .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හැමදේම නොවුනත් .තරහා ගන්න එපා මේවනම් ආණ්ඩුවේ අසාර්ථක ස්ක්‍රිප්ට් තමා .වැඩිපුර ගානක් ගියත් කමක් නෑ ඊලග පාර මාට්ටු නොවෙන හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගනින් .මෙහෙමත් කඩේ යෑමක් කාල කන්නි දේශපාලකයන්ට .
    කොහොමද බන් එහෙම වෙන් කරගන්නේ
    මේක ආණ්ඩුවේ එකක් මේක නෝමල් එකක් කියල
    කාලි කියල කැ ගැහුවම කියනවා ස්ක්‍රිප්ට් එක අවුල් උනාලු ? කොහොමද බන් උබල ඔහොම තෝරලා බේරලා වෙන් කර ගන්නේ ?
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    කොහොමද බන් එහෙම වෙන් කරගන්නේ
    මේක ආණ්ඩුවේ එකක් මේක නෝමල් එකක් කියල
    කාලි කියල කැ ගැහුවම කියනවා ස්ක්‍රිප්ට් එක අවුල් උනාලු ? කොහොමද බන් උබල ඔහොම තෝරලා බේරලා වෙන් කර ගන්නේ ?
    ඕවා තෝරගන්න බෑ බන් දේශපාලකයන්ට කඩේ යන එවුන්ට .මමනම් ස්ක්‍රිප්ට් එක දැක්කේ නෑ සමහර විට ස්ක්‍රිප්ට්එකේ නැති දෙයක් කිවුවද දන්නේ නෑ .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කොහොමද බන් එහෙම වෙන් කරගන්නේ
    මේක ආණ්ඩුවේ එකක් මේක නෝමල් එකක් කියල
    කාලි කියල කැ ගැහුවම කියනවා ස්ක්‍රිප්ට් එක අවුල් උනාලු ? කොහොමද බන් උබල ඔහොම තෝරලා බේරලා වෙන් කර ගන්නේ ?

    මෙච්චර චොර වෙලා තියෙද්දිත් උබ වගේ එකෙක් ට කියන්නේ ආණ්ඩුවට කඩේ යන්න එපා බං.. ශපේ එකේ ඉඩහන්.. 💪
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    8A2B09BE-DB4B-47A8-B13D-C03222C1FB11.jpeg
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?
    නිකන් පොඩි එවුන් වගේ ගොන් කතා කියන්න එපා බන්
    මේ ආණ්ඩුවට නෙමේ කොයි ආණ්ඩුවටත් ඔව්ව කරන්න වෙලාවක් නැ
    මිනිසුන්ට ස්ක්‍රිප්ට් ලියනවට වඩා වැඩ 1000 ගානක් තියෙනවා යකෝ
    කල් මැරුව කියල මොකක්ද යකෝ තියන වාසිය
    කල් මැරුවේ නැත්නම් මිනිස්සු ආණ්ඩුවට ගහනවද ?
    මේ ගොන් කතා අහන්නම බැරි නිසා තමයි මම මේ කොටන්නේ
    මේවා තනිකරම script, මම මේකගැන හොදටම දන්නවා .
    දැන් දේශපාලන campaign කරන්නේ advertisement firm වලින්
    මේක තනිකරම game එකක් විතරයි . බොරු කටකතා පතුරුවන්නෙත් උන් .
    විපක්ෂේ උන් මේවා කියල කෑගහද්දි ඒවා බොරු කියල ඔප්පු කරන්නෙත් උන් .
    දේශපාලකයා කරන්නේ stage එකට ඇවිත් මුණ පෙන්නන එක විතරයි .
    උන් අදින ඇදුමේ පාට පවා තීරණය කරන්නේ, උන්ගේ කටින් පිටවෙන වචන තීරණය කරන්නේ වෙනම set එකක් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඔතන සහරාන් කෙනෙක් හිටිය නම් හරි. :dull: පව් හැබැයි.ඒත් මුන් හැදෙන්නෙ නෑනේ.ගොන් හරක්.


    උබ මොන රටටද යන්නෙ ?
    රජරටට විතරයි ගන්නෙ දැන් ඒකත් කුඹුරු ටික හාන්න වගේ ගනී.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෝ මේ beer හිඟන්න .... @RandomGuy නිකන් දුන්නම ඕන එකක් බොන එකේ එකේ දම්මිකාලි පැනියත් බීපන්...

    උඹනේ යකෝ ගානක් හොයාගන්න මේකට එන හිඟන අපතය 😜