බයි මාම කෙනෙක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    ගමේ අපි හොඳටම දන්න බයි මාමා කෙනෙක් ඉන්නවා

    ආතල් එකටත් එක්ක පොඩ්ඩක් කතා කලා.

    පොරට අනුව දැන් ජෙප්පොයි යූඇන්පී කාරයොයි එක්ක රට විනාස කරල තියෙන්නේ. වැඩ කරන්න ආව විරුවට වැඩ කරන්න නොදී ගෙදර අරින්න හදනවා.

    ගෝටාබය මහත්තයා රට වෙනුවෙන් මෙච්චර අපහාස විඳගෙන රට වෙනුවෙන් දත කාගෙන අල්ලගෙන ඉන්න එක වැරදියි. කියන උන්ට කරගන්න දීලා අයින් වෙන්නලු තියෙන්නේ.

    ඒ මනුස්සයා හොරකම් කරල ඇමරිකාවෙ එංගලන්තේ බැංකු වල සල්ලි පොදි ගහල නෑලු.

    කරන හැම වැඩේටම ජෙප්පොයි යූඇන්පී කාරයොයි අකුල් හෙලන නිසාලු මුකුත් කරගන්න බැරි උනේ.

    ඊයේ පිස්සව එලවපු එකට පොරට සෑහෙන්න මල පැනලා. මඩවන්න ගිහින් තව පොඩ්ඩෙන් අතට අහු වෙන එකකින් මට ගහනවා :lol:

    ඉතින් මේ වගේ හැංගිච්ච බයියො ඕන තරම් ඉන්නවා. නෝමල් බැල්ලිගෙ පුතාට කවදහරි චන්දෙ දෙන්නෙත් මෙහෙම උන් තමයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    UNP එකෙන් අගමැති දාගත්තේ නන්දසේන නේ :lol::lol:

    @erozan
    රාජපස්ස බෙරගත්තෙ යූඇන්පී ලොක්ක ඇවිල්ල කීවම කන් දෙකෙන් දුම් දාන්න ගත්ත :lol:

    @2osama මෙන්න උඹට ඊයෙ ආතල් දීපු එකා ඇවිල්ල..
    කුමක්ද අර්බුදය?
    ------ Post added on Jul 10, 2022 at 10:07 AM

    hayyo ban tikakata kalin wife kiyanawa nanda kenek Call karala adanawalu aragalakarayo rata winasa kara kiyala. un pohottu karayo dan wadipura adanne Ranilge ge ginithibba kiyala.
    උන්ට ඇහෙන්න බනින්න ඕනෙ මයිනටයි පිස්සටයි උපරිම අපහාස කරලා. බූරුවො බල්ලො අවජාතකයො රට කාපු කාළකන්නි කියල බනින්න ඕනෙ. පට්ට බං :lol: ඉවසන් ඉන්නම බෑ එතකොට
    ------ Post added on Jul 10, 2022 at 10:08 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ගමේ අපි හොඳටම දන්න බයි මාමා කෙනෙක් ඉන්නවා

    ආතල් එකටත් එක්ක පොඩ්ඩක් කතා කලා.

    පොරට අනුව දැන් ජෙප්පොයි යූඇන්පී කාරයොයි එක්ක රට විනාස කරල තියෙන්නේ. වැඩ කරන්න ආව විරුවට වැඩ කරන්න නොදී ගෙදර අරින්න හදනවා.

    ගෝටාබය මහත්තයා රට වෙනුවෙන් මෙච්චර අපහාස විඳගෙන රට වෙනුවෙන් දත කාගෙන අල්ලගෙන ඉන්න එක වැරදියි. කියන උන්ට කරගන්න දීලා අයින් වෙන්නලු තියෙන්නේ.

    ඒ මනුස්සයා හොරකම් කරල ඇමරිකාවෙ එංගලන්තේ බැංකු වල සල්ලි පොදි ගහල නෑලු.

    කරන හැම වැඩේටම ජෙප්පොයි යූඇන්පී කාරයොයි අකුල් හෙලන නිසාලු මුකුත් කරගන්න බැරි උනේ.

    ඊයේ පිස්සව එලවපු එකට පොරට සෑහෙන්න මල පැනලා. මඩවන්න ගිහින් තව පොඩ්ඩෙන් අතට අහු වෙන එකකින් මට ගහනවා :lol:

    ඉතින් මේ වගේ හැංගිච්ච බයියො ඕන තරම් ඉන්නවා. නෝමල් බැල්ලිගෙ පුතාට කවදහරි චන්දෙ දෙන්නෙත් මෙහෙම උන් තමයි
    Namalta dena ekak ne danmama. But sure ekata Jeppanta denne ne. Oya okkoma votes tika mainstream 2n ekata karakenne. Lankawe politics ehema tama.
     
    • Like
    Reactions: TonyMontana83

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Namalta dena ekak ne danmama. But sure ekata Jeppanta denne ne. Oya okkoma votes tika mainstream 2n ekata karakenne. Lankawe politics ehema tama.
    අපේ ගොන් වහන්සේලා හැමදේම කරන්නෙ රැල්ලට. නැතුව මොළෙන් හිතලා කරන්නෙ නෑ. අරගලේ උනත් එහෙමයි. අරගලේ හරි යාගෙන එනවා පේනවා නම් ඒකට සපෝර්ට්. කෙළවීගෙන එනවා නම් විරුද්ධයි. තනියම තමුන්ගේ මොළෙන් හිතලා පැත්තක හිට ගන්නෙ නෑ.

    ඉතින් මුන් හැමදාම කරන්නෙ දිනනවා හිතන පැත්තට ඡන්දෙ දෙන එක. පාවෙන ඡන්දයක් නැති වහල් ජනතාව කරන්නෙ ඡන්දෙට නොයා ඉන්න එක. පරදින බව පේනවනම්.

    ගිය ඡන්දෙදිත් සමහර එවුන් කිව්වා ඔය දෙකෙන් පිට දීලා වැඩක් නෑ කියලා. හේතුව ඇහුවම කිව්වේ වෙන උන් දිනන්නේ නෑලු.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දවසක් පෙට්‍රොල් පෝලිමක් ගාවක් යද්දින් ඇහෙනවා එකෙක් බනිනවා රන්ජන්ට
    හොඳ වැඩේලු ඌට ජනපති සමාව දෙන්න හොඳම් නෑලු අධිකරණෙට කරපු අපහාසෙට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ ගොන් වහන්සේලා හැමදේම කරන්නෙ රැල්ලට. නැතුව මොළෙන් හිතලා කරන්නෙ නෑ. අරගලේ උනත් එහෙමයි. අරගලේ හරි යාගෙන එනවා පේනවා නම් ඒකට සපෝර්ට්. කෙළවීගෙන එනවා නම් විරුද්ධයි. තනියම තමුන්ගේ මොළෙන් හිතලා පැත්තක හිට ගන්නෙ නෑ.

    ඉතින් මුන් හැමදාම කරන්නෙ දිනනවා හිතන පැත්තට ඡන්දෙ දෙන එක. පාවෙන ඡන්දයක් නැති වහල් ජනතාව කරන්නෙ ඡන්දෙට නොයා ඉන්න එක. පරදින බව පේනවනම්.

    ගිය ඡන්දෙදිත් සමහර එවුන් කිව්වා ඔය දෙකෙන් පිට දීලා වැඩක් නෑ කියලා. හේතුව ඇහුවම කිව්වේ වෙන උන් දිනන්නේ නෑලු.
    Ow ow dinana EUNTA chandaya denna yana jatiyak
    HODA minihek hitiyata wedak ne u dinanne nelu yakage LOGIC TIYENNE MODA HARAKGE
    It may be because their brain doesn’t work

    So that’s why I always ask people to listen to intelligent people say

    Democracy doesn’t find suitable for a country where live most stupid people

    FYI Intelligent doesn’t mean passing AL DEGREE or something
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    දවසක් පෙට්‍රොල් පෝලිමක් ගාවක් යද්දින් ඇහෙනවා එකෙක් බනිනවා රන්ජන්ට
    හොඳ වැඩේලු ඌට ජනපති සමාව දෙන්න හොඳම් නෑලු අධිකරණෙට කරපු අපහාසෙට
    Adikaraneta karapu apahase aulak ne, But u karapu ponna wadath eka hethuwak 2019 election eka karakenna. Karan aapu okkom investigations (FCID, laapyage ewai arawai mewai) gana minisunge oluwe loku doubt ekak haduwa oka. Ewage nugath ponnayanwa komath lankwe una karey tiyan duwanne.
     
    • Like
    Reactions: TonyMontana83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඒකයි මං කියන්නෙ තාම ඕකුන්ට මදි කියලා. කන්න නැතිවෙලා, බෙහෙත් නැතිවෙලා ඕකුන් වද වෙන්න ගත්තම තමයි මොළේ පෑදුනොත් පෑදෙන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    අපේ ගොන් වහන්සේලා හැමදේම කරන්නෙ රැල්ලට. නැතුව මොළෙන් හිතලා කරන්නෙ නෑ. අරගලේ උනත් එහෙමයි. අරගලේ හරි යාගෙන එනවා පේනවා නම් ඒකට සපෝර්ට්. කෙළවීගෙන එනවා නම් විරුද්ධයි. තනියම තමුන්ගේ මොළෙන් හිතලා පැත්තක හිට ගන්නෙ නෑ.

    ඉතින් මුන් හැමදාම කරන්නෙ දිනනවා හිතන පැත්තට ඡන්දෙ දෙන එක. පාවෙන ඡන්දයක් නැති වහල් ජනතාව කරන්නෙ ඡන්දෙට නොයා ඉන්න එක. පරදින බව පේනවනම්.

    ගිය ඡන්දෙදිත් සමහර එවුන් කිව්වා ඔය දෙකෙන් පිට දීලා වැඩක් නෑ කියලා. හේතුව ඇහුවම කිව්වේ වෙන උන් දිනන්නේ නෑලු.
    පාවෙන චන්ද කියන උන් ඔහොම තමයි.

    හැබැයි මේ වගේ ඩයි හාඩ් බයියො ටොයියො ඕන තරම් ඉන්නවා. මෙච්චර හරියක් කරල තියෙද්දි තාම රාජපකාලට කඩේ යනව කියන්නෙ මිනිස්සු වෙන්න බෑ කියල අපිට හිතෙන්නේ. ඒත් ඒ නූගත් වහල්ලුන්ගෙ මානසිකත්වෙ ඔහොමයි.

    නාමල් බැල්ලිගෙ පුතා පණපිටින් ඉතුරු වෙලා ආයෙ මේ රටට පය තිබ්බොත් ඌට ජනාධිපති වෙන්න චාන්ස් එකක් තියෙනවා. එච්චරට පොන්නයි ලංකාවෙ උන්.
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    අපේ ගොන් වහන්සේලා හැමදේම කරන්නෙ රැල්ලට. නැතුව මොළෙන් හිතලා කරන්නෙ නෑ. අරගලේ උනත් එහෙමයි. අරගලේ හරි යාගෙන එනවා පේනවා නම් ඒකට සපෝර්ට්. කෙළවීගෙන එනවා නම් විරුද්ධයි. තනියම තමුන්ගේ මොළෙන් හිතලා පැත්තක හිට ගන්නෙ නෑ.

    ඉතින් මුන් හැමදාම කරන්නෙ දිනනවා හිතන පැත්තට ඡන්දෙ දෙන එක. පාවෙන ඡන්දයක් නැති වහල් ජනතාව කරන්නෙ ඡන්දෙට නොයා ඉන්න එක. පරදින බව පේනවනම්.

    ගිය ඡන්දෙදිත් සමහර එවුන් කිව්වා ඔය දෙකෙන් පිට දීලා වැඩක් නෑ කියලා. හේතුව ඇහුවම කිව්වේ වෙන උන් දිනන්නේ නෑලු.
    Aragalen udata aapu unwa genapu unma gahala pannanna loku kaalayak yanne ne dan tiyena tathwe uda. Okkoma depend wenne Petrol/Gas food prices kiyana dewal uda.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    මූ මෝඩ හරකෙක් අද උදේම පුක පලාගෙන මෙතැන ඇවිත් පුක දෙනවා 🤩🤩
    අයියෝ උඹල වගේ මානසික ලෙඩ්ඩු එක්ක එපා වෙනව බං. තමන් පුක පලාගෙන අනික් උන්ගෙ පැලුවා කියල කියන්නෙ කොහොමද බං රෙදි ඇඳගෙන? But then again තොපි තාම වේස ජූතක මයිනට කඩේ යන එකේ පුදුමෙකුත් නෑ
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    දැන් රාජපක්ෂලා ගියා
    ගෑණු වගේ දෙස් දෙවොල් විලාප තියෙන්නේ නැතුව රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් වලින් රට ගොඩ දාපං 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    අයියෝ උඹල වගේ මානසික ලෙඩ්ඩු එක්ක එපා වෙනව බං. තමන් පුක පලාගෙන අනික් උන්ගෙ පැලුවා කියල කියන්නෙ කොහොමද බං රෙදි ඇඳගෙන? But then again තොපි තාම වේස ජූතක මයිනට කඩේ යන එකේ පුදුමෙකුත් නෑ
    රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් හොයා ගත්තේ නැද්ද බ්‍රෝ 🤣🤣🤣