b u m p
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Aug 20, 2013 #62 Pinimuva said: IDM patch install kara norton off karala...eth wadak na ban norton on karapu gamanma iDM ekama makala damma...sure ekatama meka patta virus ekak ....sorry tamayi ... Click to expand... IDM ක්රැක් එක වයිරස් ගාඩ් ඔෆ් කරලා දාන්න යන්න එපා,එහෙම කරලා මගේ ලැප් එකකට කෙල උනා.. වයිරස් ගාඩ් එකකින් වයිරස් කියලා අල්ලන්නේ නැත්නම් දැම්මට අව්ලක් නැ.
Pinimuva said: IDM patch install kara norton off karala...eth wadak na ban norton on karapu gamanma iDM ekama makala damma...sure ekatama meka patta virus ekak ....sorry tamayi ... Click to expand... IDM ක්රැක් එක වයිරස් ගාඩ් ඔෆ් කරලා දාන්න යන්න එපා,එහෙම කරලා මගේ ලැප් එකකට කෙල උනා.. වයිරස් ගාඩ් එකකින් වයිරස් කියලා අල්ලන්නේ නැත්නම් දැම්මට අව්ලක් නැ.
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Aug 20, 2013 #63 virus tiyanawa machan anyway thx
S SoftMaster Member Sep 2, 2012 16 2 0 Aug 22, 2013 #65 Down karala dala balamukoo hodai wage.... Thanks
ishan1111 Active member May 20, 2013 716 176 43 33 Colombo Aug 22, 2013 #71 Wade hari Machan .Thanks.. Last edited: Aug 22, 2013
olu bakka Well-known member Aug 18, 2011 22,796 23,488 113 Aug 22, 2013 #72 මමත් දැන් ගොඩක් කල් ඉදන් ඕක යූස් කරනවා. අවුලක් නම් නෑ. වයිරස් කෙසේ වෙතත් පැච් එකනම් සුපිරියට වැඩ. ඔය පැච් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරලා ඕපන් කලානම් ලේසියි.
මමත් දැන් ගොඩක් කල් ඉදන් ඕක යූස් කරනවා. අවුලක් නම් නෑ. වයිරස් කෙසේ වෙතත් පැච් එකනම් සුපිරියට වැඩ. ඔය පැච් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරලා ඕපන් කලානම් ලේසියි.
sudumalli2009 Well-known member Jul 10, 2010 12,060 3,778 113 මුහුද පැත්තේ.. Aug 25, 2013 #75 Download link weda ne bn...
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Aug 25, 2013 #76 MChan 3 ma scan kara 3ma virus ahu wenawa Mcafee Internet Security eke
janithadyapa Member Jan 24, 2008 534 10 0 In this world Aug 25, 2013 #77 thanks machan...............
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Aug 25, 2013 #78 Machan Mama Dala thiyanne MCafee Internet Security Original Eka Last edited: Aug 25, 2013
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Aug 25, 2013 #79 Kattiya mokada hithanne anith virus guard walata wada macfee, and norton hondai mkada gdak loku website use karanneth ewa ne .. yahoo site eka use karanneth macfee, mama hithana me deka thama loke bestma virus guar kiyala ... kattiyage adahas danna
Kattiya mokada hithanne anith virus guard walata wada macfee, and norton hondai mkada gdak loku website use karanneth ewa ne .. yahoo site eka use karanneth macfee, mama hithana me deka thama loke bestma virus guar kiyala ... kattiyage adahas danna
chamarams Well-known member Nov 22, 2008 1,908 344 83 inside you hart :D Aug 25, 2013 #80 virus නැති පැච් මම හිටන විදියට නැහැ .. කව්රු හරි කට්ට කාගෙන පැච් එකක් හදන්නේ දානයක් දෙන්න නොවයි වෛරස ම නෙවයි ඕවගේ වෙන පොඩි පොඩි අනාරක්ෂත ඒවා තියනවා .( බොට් එකක් වගේ ). එත් ඉතින් සල්ලි නැත්නම් ෆ්රී version එක දාල expire උනාම අයෙත් දාන එක තමයි හොදම
virus නැති පැච් මම හිටන විදියට නැහැ .. කව්රු හරි කට්ට කාගෙන පැච් එකක් හදන්නේ දානයක් දෙන්න නොවයි වෛරස ම නෙවයි ඕවගේ වෙන පොඩි පොඩි අනාරක්ෂත ඒවා තියනවා .( බොට් එකක් වගේ ). එත් ඉතින් සල්ලි නැත්නම් ෆ්රී version එක දාල expire උනාම අයෙත් දාන එක තමයි හොදම