බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
IDM patch install kara norton off karala...eth wadak na ban norton on karapu gamanma iDM ekama makala damma...sure ekatama meka patta virus ekak ....sorry tamayi ...

IDM ක්‍රැක් එක වයිරස් ගාඩ් ඔෆ් කරලා දාන්න යන්න එපා,එහෙම කරලා මගේ ලැප් එකකට කෙල උනා..:sorry:
වයිරස් ගාඩ් එකකින් වයිරස් කියලා අල්ලන්නේ නැත්නම් දැම්මට අව්ලක් නැ.:yes:
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    මමත් දැන් ගොඩක් කල් ඉදන් ඕක යූස් කරනවා. අවුලක් නම් නෑ. වයිරස් කෙසේ වෙතත් පැච් එකනම් සුපිරියට වැඩ.

    ඔය පැච් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරලා ඕපන් කලානම් ලේසියි.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Machan Mama Dala thiyanne MCafee Internet Security Original Eka

    sRsRuD8.png


    7Mk8iOq.png


    Hp0mQMn.png


    WLB9N3p.png
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Kattiya mokada hithanne anith virus guard walata wada macfee, and norton hondai mkada
    gdak loku website use karanneth ewa ne .. yahoo site eka use karanneth macfee, mama hithana me deka thama loke bestma virus guar kiyala ... kattiyage adahas danna
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    virus නැති පැච් මම හිටන විදියට නැහැ ..
    කව්රු හරි කට්ට කාගෙන පැච් එකක් හදන්නේ දානයක් දෙන්න නොවයි
    වෛරස ම නෙවයි ඕවගේ වෙන පොඩි පොඩි අනාරක්ෂත ඒවා තියනවා .( බොට් එකක් වගේ ).
    එත් ඉතින් සල්ලි නැත්නම් ෆ්‍රී version එක දාල expire උනාම අයෙත් දාන එක තමයි හොදම