මේ වෙනකං Beyonce ගේ එක සිංදුවක් අහල නැ.
ඉස්සරලාම අහනවනම් මේක recommend කරණව
මටනම් පිස්සු හැදුන 1st time ඇහුවම
Himali sayurangi tat ghuwa kiynwa neසනත් ගුණතිලක කියලා නළුවෙක් ඔහොමම මෙහෙ රැඟුව.
රෝහන කුමාර කියලා පත්තර කාරයෙක් මරුවා. කොමි සනා කියලා මඩ කැසට් පීස් එකක් ගැහුවා කියලා.
රූකාන්ත සහ චන්ද්‍රලේකා ගේ තට්ටේ ගාල බුමිතෙල් හලලා ගිණි තියන්න හැදුවා.
අනෝජාගේ ගේ ගිණි තිබ්බා (ex-GF)
හිත ගිය නිළියන්ට බලෙන්ගැහුවා...
සරසවි සිනෙමා උළෙල උගේ තීරණ වලට සම්මාන ලැබුනා .
ලේක් හවුස් පත්තර වලට කළාකරුවන් ගැන දන්න උගෙන් අවසර ගන්න වුණා.
චිත්‍රපටි, ටෙලිනාට්‍ය ඌට ඕනේ විදිහට වෙලාව වෙන් වුනේ...
චන්ද්‍රිකාගේ පාට්නර් ලු.