ජනාධිපති වෙන කෙනා රට වෙනුවෙන් කරන්නේ මොකක්ද, තමා වෙනුවෙන් කරගන්නේ මොකක්ද කියලා ගොඩක් ප්‍රශ්න හැමෝම අහනවා. ඒත් ජනාධිපති කෙනෙක් වශයෙන් රටක් පාලනය කරන එක කොච්චර අමාරුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඔබ ජනාධිපති වුනා නම් ඔයාගේ ජීවිතේ දවසක් ගෙවන්නේ කොහොමද? ලෝකේ බලවත්ම ජනාධිපති බරක් ඔබාමාගේ ජීවිතේ දවසක් මෙන්න.
ජනාධිපති ඔබාමා සාමාන්‍යයෙන් ගොඩක් කලින් නැගිටිනවා. ඒත් වැඩට යන්න කලින් හැමදාම ව්‍යායාම කරනවා.
ඔහු ඕවල් කාර්යාලයට 8.30ත් 9.00ත් අතර එනවා. ඇවිල්ලා දවසේ සැලැස්ම ඔහුගේ ලේකම් එක්ක බලනවා.
උදේ 10ට පමණ දවසේ වැඩ ගැන උපදෙස් ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශකයාගෙන් ලබාගන්නවා. සමහර වෙලාවට මේ උපදෙස් ලැබෙන්නේ ටැබ්ලට් එකක් හරහා. ලෝකේ හැමතැනම සිදුවන වැදගත් දේ ගැන තොරතුරු ඔහුට ලැබෙනවා.
දවසකට දුරකථන ඇමතුම් ගොඩක් ගන්නවා.
ඒ වගේම තමා සාකච්ඡා.
ඔහුගේ කාර්ය මණ්ඩලය සමගත් කොන්ග්‍රසයේ පක්ෂ දෙක සමගත් ඔහු ගොඩක් වෙලා සාකච්ඡා කරනවා.
ඊට පස්සේ ඔහු ජනතාව මුණගැහෙන්න වෙනම කාලයක් වෙන් කරනවා.
සමහර වෙලාවට ලෝක නායකයෙක්ව මුණගැගෙනවා.
සමහර විට මාධ්‍යයටත් කතා කරනවා.
ඔහු වොශින්ටන් වලින් පිටතට ගමනක් ගියත් සාකච්ඡාවකින් ගැලවෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.
ඔහුගේ දවස නිමාවෙන්නේ හවස 6ට පමණ.
ඔහු 6.30 පමණ පවුලත් එක්ක රාත්‍රී ආහාරය ගන්නවා.
ඊට පස්සේ එයාගේ දරුවන් එක්ක කාලය ගත කරනවා.
ඔහු රාත්‍රී 11.30 වෙනකම් තව වැඩ ටිකක් කරනවා.
ඊට පස්සේ පැය බාගයක් විතර වැදගත් යමක් කියවනවා.
සාමාන්‍යය දවසක ඔහු නිදාගන්නකොට රාත්‍රී 12 පමණ වෙනවා. ඔහුට නිදාගන්න ගමන් දුරකථන ඇමතුමක් ආවේ නැත්නම් පැය 6ක් විතර නිදාගන්නවා.
මෙහෙම බලනකොට රටක නායකයෙක් වෙන එක එච්චර ලේසි නැහැ නේද ?