බරක් ඔබාමා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජනාධිපති වෙන කෙනා රට වෙනුවෙන් කරන්නේ මොකක්ද, තමා වෙනුවෙන් කරගන්නේ මොකක්ද කියලා ගොඩක් ප්‍රශ්න හැමෝම අහනවා. ඒත් ජනාධිපති කෙනෙක් වශයෙන් රටක් පාලනය කරන එක කොච්චර අමාරුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඔබ ජනාධිපති වුනා නම් ඔයාගේ ජීවිතේ දවසක් ගෙවන්නේ කොහොමද? ලෝකේ බලවත්ම ජනාධිපති බරක් ඔබාමාගේ ජීවිතේ දවසක් මෙන්න.

    ජනාධිපති ඔබාමා සාමාන්‍යයෙන් ගොඩක් කලින් නැගිටිනවා. ඒත් වැඩට යන්න කලින් හැමදාම ව්‍යායාම කරනවා.

    the-president-wakes-up-pretty-early-but-his-routine-usually-includes-a-morning-workout-before-heading-into-the-office.jpg


    ඔහු ඕවල් කාර්යාලයට 8.30ත් 9.00ත් අතර එනවා. ඇවිල්ලා දවසේ සැලැස්ම ඔහුගේ ලේකම් එක්ක බලනවා.

    he-arrives-at-the-oval-office-between-830-and-9-am-and-gets-a-rundown-on-the-days-schedule-from-his-personal-secretary-anita-decker.jpg


    උදේ 10ට පමණ දවසේ වැඩ ගැන උපදෙස් ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශකයාගෙන් ලබාගන්නවා. සමහර වෙලාවට මේ උපදෙස් ලැබෙන්නේ ටැබ්ලට් එකක් හරහා. ලෝකේ හැමතැනම සිදුවන වැදගත් දේ ගැන තොරතුරු ඔහුට ලැබෙනවා.

    at-around-10-am-he-receives-the-classified-presidential-daily-briefing-from-his-national-security-advisor-sometimes-the-briefing-is-delivered-via-tablet.jpg


    දවසකට දුරකථන ඇමතුම් ගොඩක් ගන්නවා.

    the-day-usually-includes-plenty-of-phone-calls.jpg


    ඒ වගේම තමා සාකච්ඡා.

    and-meetings.jpg


    ඔහුගේ කාර්ය මණ්ඩලය සමගත් කොන්ග්‍රසයේ පක්ෂ දෙක සමගත් ඔහු ගොඩක් වෙලා සාකච්ඡා කරනවා.

    if-hes-in-the-middle-of-a-legislative-battle-the-president-will-meet-with-congressional-leaders-on-both-sides.jpg


    ඊට පස්සේ ඔහු ජනතාව මුණගැහෙන්න වෙනම කාලයක් වෙන් කරනවා.

    there-are-also-the-handshake-sessions-where-obama-briefly-meets-and-greets-people-in-the-white-house.jpg


    සමහර වෙලාවට ලෝක නායකයෙක්ව මුණගැගෙනවා.

    on-other-days-the-president-will-host-a-world-leader-here-he-is-with-afghan-president-hamid-karzai.jpg


    සමහර විට මාධ්‍යයටත් කතා කරනවා.

    on-rare-occasions-hell-talk-to-the-press.jpg


    ඔහු වොශින්ටන් වලින් පිටතට ගමනක් ගියත් සාකච්ඡාවකින් ගැලවෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

    and-if-he-takes-a-short-trip-outside-dc-on-the-marine-one-helicopter-hes-not-going-to-escape-the-meetings-theres-often-someone-with-him-like-british-pm-david-cameron-here-hoping-for-some-of-the-presidents-limited-time.jpg


    ඔහුගේ දවස නිමාවෙන්නේ හවස 6ට පමණ.

    the-end-of-the-normal-workday-for-president-obama-is-around-6-pm.jpg


    ඔහු 6.30 පමණ පවුලත් එක්ක රාත්‍රී ආහාරය ගන්නවා.

    and-hell-usually-have-dinner-with-his-family-around-630pm.jpg


    ඊට පස්සේ එයාගේ දරුවන් එක්ක කාලය ගත කරනවා.

    he-tries-to-hang-out-with-his-daughters-malia-and-sasha-after-dinner-for-a-bit.jpg


    ඔහු රාත්‍රී 11.30 වෙනකම් තව වැඩ ටිකක් කරනවා.

    but-the-work-doesnt-totally-stop-he-often-works-on-paperwork-or-writes-until-1130pm-or-so.jpg


    ඊට පස්සේ පැය බාගයක් විතර වැදගත් යමක් කියවනවා.

    then-he-tries-to-get-in-about-a-half-hour-of-reading-before-lights-out.jpg


    සාමාන්‍යය දවසක ඔහු නිදාගන්නකොට රාත්‍රී 12 පමණ වෙනවා. ඔහුට නිදාගන්න ගමන් දුරකථන ඇමතුමක් ආවේ නැත්නම් පැය 6ක් විතර නිදාගන්නවා.

    around-midnight--but-sometimes-even-later-he-heads-to-bed-if-he-isnt-interrupted-by-a-late-night-phone-call-hell-get-about-six-hours-of-sleep.jpg


    මෙහෙම බලනකොට රටක නායකයෙක් වෙන එක එච්චර ලේසි නැහැ නේද ?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මොන වේලාවෙද බං ලංකාවට විදේශ කුමන්ත්‍රන දියත් කරන්නේ විමල් අය්ය කියන විදියට?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ නම් දවස් ආරම්බයේ සුමනදාස අබේගුන්න්වර්දනගෙන් රාහු කාලය අහගන්නවා
    එට පස්සේ වශී පොල්ල ගහ ගන්නවා පස්ස පැත්තේ
    ටිකකින් ඕක එළියට අරන් රෙනවා...... රෙන ගමන් තමයි අද කොච්චරක් කොමිස් ගහනවද??
    ගොටව යවලා කප්පම් ගන්නවද??
    ලන්න්සව බදගන්නවද එබිනවද කියලා තීරණය කරන්නේ

    එට පස්සේ ළමයි වැඩ ගන්න වෙලාව
    එට පස්සේ දන්සල් වෙලාව

    ඔයවිදියට තමයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මිෂෙල් එක්ක ජිගි ජිගියක් දන්නේ කොයි වෙලාවටද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ නම් දවස් ආරම්බයේ සුමනදාස අබේගුන්න්වර්දනගෙන් රාහු කාලය අහගන්නවා
    එට පස්සේ වශී පොල්ල ගහ ගන්නවා පස්ස පැත්තේ
    ටිකකින් ඕක එළියට අරන් රෙනවා...... රෙන ගමන් තමයි අද කොච්චරක් කොමිස් ගහනවද??
    ගොටව යවලා කප්පම් ගන්නවද??
    ලන්න්සව බදගන්නවද එබිනවද කියලා තීරණය කරන්නේ

    එට පස්සේ ළමයි වැඩ ගන්න වෙලාව
    එට පස්සේ දන්සල් වෙලාව

    ඔයවිදියට තමයි

    හිනා වෙලා බඩ කොර උනා යකො :lol: :lol: :lol: