අපි දන්නවනෙ කුඩු ගෙන්නන ඒව, මහ පරිමාන මූල්‍ය වන්චා, එතකොට පාස්කු ප්‍රහාර, වගේ ඒවට මරන දන්ඩනය දෙන්න ඕනෙ, එල්ලන්න ඕනෙ කියල.
නැත්තන් කවද හරි ආන්ඩු මාරු උනොත් අර කලින් හිටපු සෙට් එක අවුරුදු 5න් 10 න් ආපහු එලියට එනව. ආපහු පරන පුරුදු බිස්නස් පටන් ගන්නව. මේකෙ ඉවරෙකුත් නෑ, ලන්කාවෙ එවුන් විනාස වෙන එකේ ඉවරෙකුත් නෑ, උන් කවඩාවත් හදන්නත් බෑනෙ කොහොමත්.
අනුර කියනව දැක්ක මහ පරිමානෙන් කුඩු වගේ ඒව ගෙන්නන ඒව කරපු අයට මරන දන්ඩනය දෙන්න ඕනෙ නෑ, අපි කුඩු ගේන එක නවත්තන්නම් කියල.
එහෙම කියන්නෙ එයාලටත් පාතාලය සහ මහ පරිමාන කුඩු ව්‍යාපාරිකයන් සමග ගනු දෙනු තියෙන නිසා නෙමෙයි ද?
කවෘ හරි කියනව නම් අනුර හිතනව ඇති "මේක දර්ම රාජ්‍යක්, අපි එහෙම දේවල් කරන්න හොද නෑ, අපි ඇල්වතුරත් නිවල බොන්නෙ" කියල, ඒක එහෙම නෙමෙයි කියල අපි හොදටම දන්නව. පව් පින් බල බල ඉන්න පක්ශයක් නෙමෙයි කියල.
කාවද මේ බේරන්න හදන්නෙ? ඇයි එල්ලන්න තරමේ වැරදි කරපු අය එල්ලන්නෙ නැත්තෙ? ආන්ඩුව පො|න්නයි වගේද? කෑගහන තරම් න|ගින්නෙ නැති ආන්ඩුවක් ද?
එහෙම නැත්තන් අනුර ඩීල් එකක් ගහලද? "මචන්ලා පොඩ්ඩක් අවුරුද්දක් කුඩු ගෙන්නන්නෙ නැතුව ඉදපන්, මට ශෝ ටිකක් දාගන්න, උබලව අල්ලන්නෙ නැතුව ඉන්නම්, ප්ලීස් කටට උනත් ගන්නම්" කිව්ව වත් ද?
LTTE සන්විදානය. මරා දැමූ පසු සහ සන්විදානය වන තැන්හිදීම නායකයන් ඇතුලු සාමාජිකයන් මේ අවස්තාවෙත් මරා දාන නිසා (දැන් කියාගෙන එන්න එපා එහෙම මරන්නෙ නෑ අපේ හමුදා දැන් හරිම සුහදයි වගේ ගො|න් කතා, එහෙම බබා හුකුම් නෑ, සන්විදානය උනොත් මරනව එච්චරයි), සහ එසේ මරා දාවී යැයි බියෙන් නැවත ඇති නොවේ. ඊට අමතරව ආරක්ශක අන්ශ එම ප්‍රදේශවල සුලු වශයෙන් තබා ඇති නමුත් ඔවුන්ගෙ මේ ගූ|ගොස් ඇති බව නොවන්නට නැවත එය ඇති වීමට ඉඩ තිබුනි.
LTTE සන්විදානයට ආයුද දීල හුරතල් කිරීම (බූරු පුතානෝගෙ පියානන්), අපිට කෙලිනකන් බලන් සිටීම, තාවකාලික සටන් විරාම (දැන් අනුර කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් කුඩු එක්ක, එයාගෙ කාලෙට විතරක් නවත්තන එක), වගේ දේවල් නිසා LTTE උන් ශක්තිමත් විදිහට වර්දනය උනා.
මෙහෙම උනාම වෙන්නෙ මහින්ද යුද්දෙ විකුනම් කෑව වගේ, අනුර කුඩු විකුනම් කන්න පටන් ගන්නව. "මම ගියොත් කුඩු ආපහු එයි හොදේ" වගේ එකක් එයි කියල මට හිතෙන්නෙ. ඉවර කරල දාන්න එයාට ඕනෙ කමක් නෑ වගේ.
එල්ලනකම් බම්ප්.

මැරුවාම නවතිනව කියන්න තියෙන සාක්ෂි මොනාද?

Last edited: