ඒකෙ ඇති පk අබිරහසක් නෑ, බර්මියුඩා ත්රිකෝණය කියන්නෙ නිතරම ගුවන් යානා, නැව් යන එන කලාපයක්.
මං මෑතක් වෙනකන් හිතන් හිටියෙ ඕක මේ කාටවත් ඇතුල් වෙන්න බැරි, මහ භයානක අත්භූත ඒරියා එකක් කියලා.
My whole life has been a lie
මේ තියෙන්නෙ, මේ ත්රෙඩ් එක දාන වෙලාවෙ බර්මියුඩා ත්රිකෝණය හරහා යන ගුවන් යානා හා නාවික යාත්රා:
ගුවන් යානා සිතියම ගත්තෙ FlightRadar24 එකෙන්. නැව් MarineTraffic එකෙන්.