Ahuwena Ahuwena eka kaapan. Biththara 3,4k kapan dawasta. Chicken , Milk
Ahuwena Ahuwena eka kaapan. Biththara 3,4k kapan dawasta. Chicken , Milk
මට ඇඟ ටිකක් උස ගිහින් ගානට ගට්ස් ඇවිල්ල බ්රුස් ලීගේ වගේ අවනම් ඇති.
Biththara 3k dawasata kaawa kiyala mukuth wenne na ban.baya nathuwa kaapan.mas walata nam huru wenna epa.hoda suppliment ekak ganin.uba onawata wada bayawela inne.
supplement one naha dawasakata meals 5k kaapan, early morning- 3 eggs and milk,after 2 1/2 hours eat mung ata,kadala, bathala or manioc, with lunch eat a big piece of fish or chicken, evening sandwich with cheese and a moderate dinner
මුලු බිත්තරේම කනවා නම් බිත්තර 2ක් කන්න දවසට.ඊට වඩා කනවා නම් සුදු මදේ විතරක් කන්න.කහ මදේ තමා වැඩිය කන්න හොද නැත්තෙ cholesterol තියෙන හිංදා.දවසට කන තුන් වේල meals 6කට කඩල කන්න.උදේට ධාන්‍ය වර්ගයක් කන එක හොදයි.ඒ වගේම protein බහුල අහාරයක් තමයි oatmeal කන්න පොඩ්ඩක් අමරුයි.ප්‍රතිඵල තියෙනවා.එවා නිකන් Corn Flakes වගේ කිරි එක්ක කන්නෙ.මස් මාළු කිරි වැඩිපුර කන්න,රෑට අඩුවෙන් කන්න.දිරවන්න පහසු පොඩි දෙයක් කන්න.එළවළු තම්බලා,නැත්නම් සුප් වගේ දෙයක් හොදයි.දැන් protein කෑම කියලා වැඩිපුර කන්නත් එපා.දවසට Calorie target එකක් තියන් ඒකට හරි යන්න කන්න
Kala nan kora gana amaru wei neh bn