බලගතු දැනුම

ගුරු

Member
Sep 12, 2014
90
14
0
:lol::lol::lol: අනේ මන්ද ඉතින් මේකට මොනා කියන්නද කියල ..
එත් දෙන්න බැරි හේතුත් තියනවා මචන් !

හරි...පොන් එකෙන් පින්තුර ටිකක් අරන් මගේ email එකට දාපන්.මට වැදගත් නම් සල්ලි දීල හරි ගන්නම්.:nerd:(පුස්කොල මට වෙඩක් නෑ.තියෙන දේවල් විතරයි වැදගත්.තැන් තාක්ශනේ දියුණුයිනේ)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බෙනා;18813447 said:
    මතක ශක්තිය වෑඩි කරගන්ඩ මොකුත් නෑද්ද.. :)
    සරස්වතී දැහැන හරි විදියට පේවිලා ජීවං කරල වතුර බීපං වරු තුනක්..........
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෙඩ් ගෝඩ් ව අදහන එකෙක්ව හම්බවෙයං.. :dull: :dull:
    නෑ මම රෙඩ් ගෝඩ්ව නෙමේ අදහන්නෙ :no: :no:
    උන් දන්නව ඔය වගේ දේවල් :dull: :dull:
    දැක්කනෙ ස්ටැනස් රෙන්ලිව මරපු විදිහ :dull: :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    කලුවර අදුන තියෙනවා ඕනද?

    මේක ගාගෙන අැදුම් ගලවල දාල පාරෙ යනකොට හොදට මොලේ තියෙන එවුන්ට පේන් නෑ
    :eek::shocked:

    අර කොන්ඩය පාට කරන පැකට් එකක්ද?:lol: