බලනවනම් බලපන් ලබ්බේ - Rewind SriLanka 2017

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බලනවනම් බලපන් ලබ්බේ - Rewind SriLanka 2017

    2017 අමතක නොවන දෑ එකතුවක්,:lol::lol:

    2017 කිව්වට පරන ඒවත් දෙක තුනක් දාල ගැම්මට හදල තියෙනව. Data කැපුනට පාඩු නෑ බලහල්ලා:D:D:D:D:baffled:

     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හරියට YOUTUBE Video එකක් දාන්න ඉගෙන ගනින්කෝ Rewind ලබ්බවල් දාන්න කලින් :P:P
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හරියට YOUTUBE Video එකක් දාන්න ඉගෙන ගනින්කෝ Rewind ලබ්බවල් දාන්න කලින් :P:P

    පේන් නැත්ත මචෝ අරක. අපි තාම අලුත්නෙ මේවට. සොරි හොදේ.. :rofl:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පේන් නැත්ත මචෝ අරක. අපි තාම අලුත්නෙ මේවට. සොරි හොදේ.. :rofl:

    2016 JUL join වෙලා තාම අලුත් කියනවනේ... තුක් නෙදකින්..
    විහිළුවක් බොල කොලේ...:baffled::baffled: :rofl::rofl: :P
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොන ෆකයද රෙප් කැපුවේ... අනේ මට කන්න බොන්න නැතිවෙයි අද ඉදන් උඹ රෙප් කපපු නිසා
     
    • Like
    Reactions: blue_in_rio

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මොන ෆකයද රෙප් කැපුවේ... අනේ මට කන්න බොන්න නැතිවෙයි අද ඉදන් උඹ රෙප් කපපු නිසා

    මගෙත් කපල බන් ! පවු අනාත කුකුලා :D:D

    ඔන්න උඹව රෙප් කරා.

    කිරියටනම් එනව බන් 2007 විතර ඉදන්. අකවුන්ට් පාවිච්චි කොරේ නෑ ඉතින් :oo::oo:
     
    • Like
    Reactions: ManOfSteel

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රෙප් කපන කුකුළෝ නම දාපියවු. උඹලට රෙප් දෙන්න !!!! :lol::lol::lol:

    මම ජීවත්වෙන්නෙ රෙප් වලින් නෙමේ :rofl::rofl:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මගෙත් කපල බන් ! පවු අනාත කුකුලා :D:D

    ඔන්න උඹව රෙප් කරා.

    කිරියටනම් එනව බන් 2007 විතර ඉදන්. අකවුන්ට් පාවිච්චි කොරේ නෑ ඉතින් :oo::oo:

    විහිලුවට බොල මම කිව්වේ එළකිරි පිට් එකට
    නැතුව තරහකට නෙමෙයි
    මේකේ වෙන උන්ගේ නම් දාල එක එකා කොටවන්න රෙප් කැපුවේ අද ඊයේ නෙමෙයි
    ඔන්න උඹවත් රේප් කලා :baffled:
     
    • Like
    Reactions: tclanki

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කැලුම් කියල මහත්තයෙක් නමදාල රෙප් කපලා. :lol::lol:
    රෙප් දෙන්න කෝ මේ කැලුම් ! කැලුම්..:rolleyes::baffled:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    විහිලුවට බොල මම කිව්වේ එළකිරි පිට් එකට
    නැතුව තරහකට නෙමෙයි
    මේකේ වෙන උන්ගේ නම් දාල එක එකා කොටවන්න රෙප් කැපුවේ අද ඊයේ නෙමෙයි
    ඔන්න උඹවත් රේප් කලා :baffled:



    patta uto

    ado ela eeka ban



    පෝලිමට රෙප් කරා ! Thankz guyz:D:D:rofl::rolleyes:

    Sorry RichLife :(