බලනවානම් බලපල්ලා balanawanam balanna

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    බලනවානම් බලපල්ලා super film ekak

    බලනවානම් බලපල්ලා ගමේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක්
    අවම පහසුකම් ඇතුව කරපු දෙයක්
    ෆිල්ම් එකක් කරනවා කියන්නේ සෙල්ලමක්ද සුපිරියට තියනවා
    ලොකු ලොකු කැමරා නැහැ පොඩි කැමරා එකකින් කරලා තියෙන්නේ
    බලලා කියහන්කෝ
    youtube link eka me thiyanne
    https://www.youtube.com/watch?v=-gIGwYSfc-M

    https://www.youtube.com/watch?v=-gIGwYSfc-M






     
    Last edited:

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    සිරාවට අපේ සම්භාව්‍ය කොමඩි වලට සාපේක්ෂව උත්සාහය අගය කරන්න ඕන
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    8:28 ඩි කොල්ල මහා කැලාවේ sun glasses දාගේනේ ඉන්නවා. මාර ස්චෙනේ එක පොර කොහෙටද දන්නේ නෑ වෙඩි තිබ්බේ.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තෑන්ක්ස් ෆොර් ශෙයාරින් මචන් :yes:

    අඩේ උන්ගෙ යූ ටියුබ් චැනල් එකේ කමෙන්ට් කරලා උන්ව අප් කරල ගනිල්ලා. මෙහෙම එවුන් හැදෙන එක හොඳ දෙයක්