බලන්නත් බයයි බන් 😢

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීති නම් නීති මචන්. ඕක අනිවා ලොකු සීන් එකක් වෙන්න ඇති. මිනී මැරුම් රේප් කේස් අනම් ඒ වගෙ පජාත වැඩ වලට ඔය වගේ දඩුවම් දෙන්න ඕනෙ මචන්. එතකොට තමයි මිනිස්සු හැදෙන්නෙ නීතියට බයේ හරි හැදෙනවා. නීතිය හරියට නැති නිසා තමයි මේ සේරම..
    ලiකාවෙ එල්ලනව කියුවොත් තමයි මේ පොන්න ගුපියන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Kalegana

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලiකාවෙ එල්ලනව කියුවොත් තමයි මේ පොන්න ගුපියන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ..🤭🤭🤭🤭
    ගූ පිම්පියෝ කෝමත් බයයිනෙ එල්ලෙන්න මිනී මරල හරි තමන්ගේ අත යටින් ගාන පාස් කරගන්න.. ඒ නිසා එල්ලන් නෑ බයවෙන්ඩ් එපා 🤭
     
    • Like
    Reactions: Kalegana

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩෝ ඕම එකක් බැලුවා තව අප්‍රිකා පැත්තක සීන් එකක් ටියුෂන් සර් කෙනෙක්ද කොහෙද ටයි එකක් දාලා කලිසම් කමීස ඇඳපු එකෙක් පොඩි කෙල්ලෙක් එක්ක අස්සය පදින්න කැඩිච්ච බිල්ඩින් එකක ඉද්දී කට්ටියකට අතේ මාට්ටු ගිය සෙට් එක මුල ඉදලම වීඩියෝ කරනව අඩෝ අන්තිමට පාර මැද අරූව මන්න වලින් කපන්නේ කෑලි කෑලි අමො බං
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    පුදුම තිරිසන් සක්කිලි බන්, මොනවා බෙදාගන්න බැරුවද කියහන්කො ඔහොම. ඇවුරුදු කීයද අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ, ඒ කාලෙ මොකටද මෙහෙම කරන්. බුද්ධාගම වගේ දහමක ඉපදෙන්න ලැබීමත්, ඒක යම්තාක් දුරකට තේරුන් අරන් ජීවත් වෙන්න ලැබීමත් පිණක්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං එකක් බැලුව එකෙක් පොඩි කෙල්ලෙක්ව රේප් කරලා, උට පොලු වලින් ගහනවා. ලේ වැක්කෙරෙනකන් ගහනවා.
    ඇට දෙක චප්ප වෙනකන් ගහලා අන්තිමට බල්ලෙක්ට දෙනවා උගේ ඇට දෙකෙයි වල්ලෙයි ඉතුරු කෑලි ටික කන්න. :sorry:
    අරූ අඩනවා. බල්ලා අරුව කනවා. එදා ඉදන් බල්ලෝ දැක්කමත් අප්පිරියයි. :baffled:
    දකුණු ඇමෙරිකාවේ රටක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    නීති නම් නීති මචන්. ඕක අනිවා ලොකු සීන් එකක් වෙන්න ඇති. මිනී මැරුම් රේප් කේස් අනම් ඒ වගෙ පජාත වැඩ වලට ඔය වගේ දඩුවම් දෙන්න ඕනෙ මචන්. එතකොට තමයි මිනිස්සු හැදෙන්නෙ නීතියට බයේ හරි හැදෙනවා. නීතිය හරියට නැති නිසා තමයි මේ සේරම..
    After verifying the story, in a nutshell, these guys together tortured their young ex-employee to death for accusing him of stealing their properties, goods, and sales from their shop in some way for about a year or so, before he quit and wanted to flee to his home in another province inside Yemen, the victim's family and supporters say those murderers are liars, and they made up this scenario to hide a much bigger and deeper story they really wanted to Burry it with that employee. Their crime went viral in the Yemeni community, and police in Sanaa executed them after a year of a court sentence.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අඩෝ ඕම එකක් බැලුවා තව අප්‍රිකා පැත්තක සීන් එකක් ටියුෂන් සර් කෙනෙක්ද කොහෙද ටයි එකක් දාලා කලිසම් කමීස ඇඳපු එකෙක් පොඩි කෙල්ලෙක් එක්ක අස්සය පදින්න කැඩිච්ච බිල්ඩින් එකක ඉද්දී කට්ටියකට අතේ මාට්ටු ගිය සෙට් එක මුල ඉදලම වීඩියෝ කරනව අඩෝ අන්තිමට පාර මැද අරූව මන්න වලින් කපන්නේ කෑලි කෑලි අමො බං
    Maath dekka oka...hoda vede rapist ballonta
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    පුදුම තිරිසන් සක්කිලි බන්, මොනවා බෙදාගන්න බැරුවද කියහන්කො ඔහොම. ඇවුරුදු කීයද අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ, ඒ කාලෙ මොකටද මෙහෙම කරන්. බුද්ධාගම වගේ දහමක ඉපදෙන්න ලැබීමත්, ඒක යම්තාක් දුරකට තේරුන් අරන් ජීවත් වෙන්න ලැබීමත් පිණක්
    lol me moko umba welapenne. Un unge employee kenek wa boru kiyala maruwata ohoma karala tiyenne. Taman yatathe weda karana duppat unta ohoma kari wedak kalama umba kiyanne unwa nalawanna kiyalada. Honda wade okunta

    හම්බයෙක් ට රිදිලා..
    Yako cheenet ohoma tamai business karayonwa maranne aparada walata. Eka hondai.
    ------ Post added on Nov 25, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: Dexter011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ලiකාවෙ එල්ලනව කියුවොත් තමයි මේ පොන්න ගුපියන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ..🤭🤭🤭🤭
    අනිවා අනික එල්ලල මරණව වගේද සභාපති කමක් හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් හරි දෙන එක. මැරෙනමම්ම ජනතා සේවෙනෙ. මෝඩ ගුපියන්ට කොහෙද ඕව තේරෙන්නෙ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මං එකක් බැලුව එකෙක් පොඩි කෙල්ලෙක්ව රේප් කරලා, උට පොලු වලින් ගහනවා. ලේ වැක්කෙරෙනකන් ගහනවා.
    ඇට දෙක චප්ප වෙනකන් ගහලා අන්තිමට බල්ලෙක්ට දෙනවා උගේ ඇට දෙකෙයි වල්ලෙයි ඉතුරු කෑලි ටික කන්න. :sorry:
    අරූ අඩනවා. බල්ලා අරුව කනවා. එදා ඉදන් බල්ලෝ දැක්කමත් අප්පිරියයි. :baffled:
    දකුණු ඇමෙරිකාවේ රටක්.
    මාත් දැක්කා. වැලක් බලන්න telegram එකට ගියාම දැක්කෙ. සංසාරෙ එපාවුනා ඒක දැකලා.

    ඒක නෙමෙයි. ඔහොම වෙඩි තිබ්බම එකපාරම මැරෙනවද මිනිස්සු?
     
    • Like
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මාත් දැක්කා. වැලක් බලන්න telegram එකට ගියාම දැක්කෙ. සංසාරෙ එපාවුනා ඒක දැකලා.

    ඒක නෙමෙයි. ඔහොම වෙඩි තිබ්බම එකපාරම මැරෙනවද මිනිස්සු?
    ඔලුවට තිබ්බොත් බ්‍රේන් ඩැමේජ් වෙලා මොලේ මැරෙනවා.
    ඒත් එක්කම ස්නායු පද්ධතිය මැරෙනවා.
    ටිකවෙලාවකින් හදවත වැඩ කරන එක නතර වෙනවා.
    ඒ වෙනකොට ලේ වහනය වෙලා ඉවරයි.
    අර අපි එක පාර හීනයක් දැකලා ක්ෂණිකව ඇහරෙන්නේ.
    අන්න එකේ රිවර්ස් එක තමයි වෙඩි තියාගත්තම වෙන්නේ,
    නිකන් වැඩ කරන කම්පියුටර් එක ෂට් ඩවුන් නොකර කෙලින්ම පවර් සප්ලයි එක අයින් කරා වගේ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔලුවට තිබ්බොත් බ්‍රේන් ඩැමේජ් වෙලා මොලේ මැරෙනවා.
    ඒත් එක්කම ස්නායු පද්ධතිය මැරෙනවා.
    ටිකවෙලාවකින් හදවත වැඩ කරන එක නතර වෙනවා.
    ඒ වෙනකොට ලේ වහනය වෙලා ඉවරයි.
    අර අපි එක පාර හීනයක් දැකලා ක්ෂණිකව ඇහරෙන්නේ.
    අන්න එකේ රිවර්ස් එක තමයි වෙඩි තියාගත්තම වෙන්නේ,
    නිකන් වැඩ කරන කම්පියුටර් එක ෂට් ඩවුන් නොකර කෙලින්ම පවර් සප්ලයි එක අයින් කරා වගේ.
    ඒ ඔලුවට තිබ්බමනෙ. මන් අහන්නෙ මේ වීඩියෝ එකේ වගේ පිටට, පපුවට එහෙම තිබ්බම.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඒ ඔලුවට තිබ්බමනෙ. මන් අහන්නෙ මේ වීඩියෝ එකේ වගේ පිටට, පපුවට එහෙම තිබ්බම.
    Uu hari thena atha gaala neda vedi thiyanne...mn hithannee ethanata tibbama tak gaala merenava aththe

    Yako oya vedi thiyana ekage mentality eka kochchara powerful venna athida...gemak natuva vedi thiyanava
    ------ Post added on Nov 25, 2021 at 7:31 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට දුක මැරිච්චි මිනිහා ගැන නෙමෙයි එ මනුස්සයාව මරපු මිනිහා ගැන,විශ්වයේ තියන ඇල්ගොරිදමික් ගෙම් තියරිය අනුව කිසිම මින්හෙක්ට තව මිනිහෙකුට දඬුවම් දෙන්න බැ,දුන්නොත් වෙන්නෙ එ දඬුවම සාමන්‍යන් 1.5 වැඩි වෙලා රිටර්න් වෙන එක,දැන් ඉතින් අර මිනිහා එ තත්වයට වැ‍ටුනා නේ......පව් අසරණ සෙබලා :( මැරිච්චි මිනිහා නම් එක කරුමයක් ඉවර කලා..