good thread.
ko kukko witharai mama balala thiyenne
ගිය අවුරුද්දෙ ඉස්කෝලෙන් එක්ක ගියා මඟුල් ප්‍රස්ථාවයි කාලගෝලයි පෙන්නන්න![]()
මං හිතුවෙ ඕලෙවල් පේල් වුනාම මේ පාරත් එක්ක යයි කියල එක්ක ගියෙ නෑ![]()
![]()


balloth ekka ba & lorencege manamali balala tyenawa. dekama patta
suddek oba amatai patta kyala ahala tyenawa
colombo colombo drama ekat pattalu balala na
gabbara minisa - hodai eth echchara alluwe na mata
happy journey - melowa rahak na
naki manamalaya - hodai wage mathakai dan godak kal balala
nari burathi thama mama balpu hodama comedy drama eka
![]()
එල මචෝ
සම්ප්‍රදායික මනමේ සිංහබාහු වගේ ඒවත් නියමයි....
සරත්චන්ද්‍රගේ නාට්‍ය එහෙම නියමයි..
What about
![]()
One of the best dramas
දවසක් ඉස්කෝලෙන් හොරෙන් පැනල ගිහින් චරන්දාස් බැලුවා,ඒත් මම ගොඩක් වේදිකා නාට්‍ය බලන්න ආසයි,වෙලාවක් තමයි නැත්තෙ


Mewage tickets ganna thiyenne kogeda machan?? Rep added!!!
මචන්, සමහර නාට්‍යය නම් tickets.lk එකේ advertise කරනවා.. ඒවා නම් online ගන්න පුළුවන්.. නැත්නම් කරන්න තියෙන්නේ පෙන්නන වෙලාවට පැයක් විතර කලින් ගිහින් ගන්න එක.. කවදාවත් house full වෙන්නේ නම් නෑ ඔය කොහෙවත්.. හැබැයි "බල්ලොත් එක්ක බෑ" නාට්‍යයෙට තියෙන ඉල්ලුම නිසා ඒ ෂෝ එකේ ටිකට් නම් කලින් ගන්න එක ඇගට ගුණයි.. නාමෙල් මාලිනී එකේ, ටවර්හෝල් එකේ ඒ ඒ නාට්‍යය වල ටිකට්, ඒ අදාළ සතිය පුරාවට විකුනනවා...