බලන්න යන්න හොදම Stage Dramas...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගිය අවුරුද්දෙ ඉස්කෝලෙන් එක්ක ගියා මඟුල් ප්‍රස්ථාවයි කාලගෝලයි පෙන්නන්න :baffled: :baffled:
    මං හිතුවෙ ඕලෙවල් පේල් වුනාම මේ පාරත් එක්ක යයි කියල එක්ක ගියෙ නෑ :no: :baffled: :no:
    :rofl::rofl:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    එල මචෝ
    සම්ප්‍රදායික මනමේ සිංහබාහු වගේ ඒවත් නියමයි....

    සරත්චන්ද්‍රගේ නාට්‍ය එහෙම නියමයි..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    balloth ekka ba & lorencege manamali balala tyenawa. dekama patta
    suddek oba amatai patta kyala ahala tyenawa
    colombo colombo drama ekat pattalu balala na

    gabbara minisa - hodai eth echchara alluwe na mata
    happy journey - melowa rahak na
    naki manamalaya - hodai wage mathakai dan godak kal balala

    nari burathi thama mama balpu hodama comedy drama eka
    nari-burathi-borella.jpg
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    :lol::lol::lol::lol::lol::lol:
    කලම්බෝ කලම්බෝ stage drama eka thiyanawanam dapako. eka balanna mara asawak thiyenne. :lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    balloth ekka ba & lorencege manamali balala tyenawa. dekama patta
    suddek oba amatai patta kyala ahala tyenawa
    colombo colombo drama ekat pattalu balala na

    gabbara minisa - hodai eth echchara alluwe na mata
    happy journey - melowa rahak na
    naki manamalaya - hodai wage mathakai dan godak kal balala

    nari burathi thama mama balpu hodama comedy drama eka
    nari-burathi-borella.jpg

    "නරි බුරති" මාත් බලන්න ආසාවෙන් ඉන්න නාට්‍යයක්.. දෙපාරක්ම යන්න ඉදලා මොකක් හරි දෙයක් නිසා යන්න බැරි උනා.. කුමාර තිරිමාදුරයි, මිරිර සිරිතිලකයි ඉන්නවා කියන්නේ අහන්න දෙයක් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එල මචෝ
    සම්ප්‍රදායික මනමේ සිංහබාහු වගේ ඒවත් නියමයි....

    සරත්චන්ද්‍රගේ නාට්‍ය එහෙම නියමයි..

    ඔව් මචෝ.. මාත් ඒ දෙකම බැලුවා ඉස්කෝලේ යන කාලේ.. මං හිතන්නේ ගොඩක් දෙනෙක් ඒ නාට්‍යය දෙක බලල තියෙන නිසා මං ඒ ගැන මේකේ දැම්මේ නැත්තේ..
    අලුතෙන් ආපු stage drama ගැන ගොඩක් දෙනෙක් දන්නේ නෑ නේ... නොගියපු කෙනෙක්ට දැනගන්න මං බලපු ඒවා ගැන විස්තර දැම්මේ...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දවසක් ඉස්කෝලෙන් හොරෙන් පැනල ගිහින් චරන්දාස් බැලුවා,ඒත් මම ගොඩක් වේදිකා නාට්‍ය බලන්න ආසයි,වෙලාවක් තමයි නැත්තෙ :no::no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දවසක් ඉස්කෝලෙන් හොරෙන් පැනල ගිහින් චරන්දාස් බැලුවා,ඒත් මම ගොඩක් වේදිකා නාට්‍ය බලන්න ආසයි,වෙලාවක් තමයි නැත්තෙ :no::no::no:

    වෙලාවක් හොයා ගන්න පුළුවන් මචන්.. මං short leave දාලත් නාට්‍යය බලන්න ගිහින් තියෙනවා... :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mewage tickets ganna thiyenne kogeda machan?? Rep added!!!

    මචන්, සමහර නාට්‍යය නම් tickets.lk එකේ advertise කරනවා.. ඒවා නම් online ගන්න පුළුවන්.. නැත්නම් කරන්න තියෙන්නේ පෙන්නන වෙලාවට පැයක් විතර කලින් ගිහින් ගන්න එක.. කවදාවත් house full වෙන්නේ නම් නෑ ඔය කොහෙවත්.. හැබැයි "බල්ලොත් එක්ක බෑ" නාට්‍යයෙට තියෙන ඉල්ලුම නිසා ඒ ෂෝ එකේ ටිකට් නම් කලින් ගන්න එක ඇගට ගුණයි.. නාමෙල් මාලිනී එකේ, ටවර්හෝල් එකේ ඒ ඒ නාට්‍යය වල ටිකට්, ඒ අදාළ සතිය පුරාවට විකුනනවා...
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City

    Thanks machan.