අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
මං බලල තියෙන හොඳම තුන !
ගුරු තරුව
විකෘති
නිර්වස්ත්‍ර
ගුරුතරුව මමත් බලල තියනවා

අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
මං බලල තියෙන හොඳම තුන !
ගුරු තරුව
විකෘති
නිර්වස්ත්‍ර

matai ammatai balloth ekka ba eka parakwath hina giye na banayya nam bima perali perali hina wuna
mata podi hari athal ekak thibbe nari burathi and ko kukko
btw wedika natti patta puduma feeling ekak thiyenne
film wage na
![]()

අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
මං බලල තියෙන හොඳම තුන !
ගුරු තරුව
විකෘති
නිර්වස්ත්‍ර
A. සිරියා;18870401 said:ගුරුතරුව මමත් බලල තියනවා![]()

මන් ඔය 3 ම බලලා නෑ...
Ela post ekak...
Balloth ekka baha and Ko kukko balala thiyenawa patta!
Oya thiyena ewwath kohoma hari balanda oney... Thanx for sharing machan...
Thaama yana parana stage drama tikakuth daapanko... Mahasaara, Nari baana wage ewwa iskole yana kaale balala thiyenawa...
matai ammatai balloth ekka ba eka parakwath hina giye na banayya nam bima perali perali hina wuna
mata podi hari athal ekak thibbe nari burathi and ko kukko
btw wedika natti patta puduma feeling ekak thiyenne
film wage na
![]()

තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.. මං "බල්ලොත් එක්ක බෑ" බලද්දී , ඉස්සරහ පේලියේ හිටපු වයසක ජෝඩු දෙකක් කියනවා ඇහුනා, අයියෝ, අනිත් අය හිනා වෙනවා.. අපිට මේකේ කියන විහිලු තේරෙන්නේ නෑ නේ කියල... bump..
Uparimai machan... niyama vedak
REp +++++
bump
thanks bro!
"දෙයියොත් දන්නේ නෑ" බලන්න යන්න හිටියා.. ඒත් මොකක් හරි ඇවිත් මිස් උනා... ඊලග පාර කොහොම හරි යනවා...