බලන්න යන්න හොදම Stage Dramas...

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
    මං බලල තියෙන හොඳම තුන !

    ගුරු තරුව
    විකෘති
    නිර්වස්ත්‍ර

    ගුරුතරුව මමත් බලල තියනවා :yes:
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Ela post ekak...
    Balloth ekka baha and Ko kukko balala thiyenawa patta!
    Oya thiyena ewwath kohoma hari balanda oney... Thanx for sharing machan...

    Thaama yana parana stage drama tikakuth daapanko... Mahasaara, Nari baana wage ewwa iskole yana kaale balala thiyenawa...
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අඩෝ මේක මෙච්චර ලස්සනයි කියල හිතුවෙ නෑ සිංහලූ! :yes:
    w527-h768-no


    මම බලල තියෙන්නෙ ජනේලෙන් පනින්නද විතරයි :baffled:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    matai ammatai balloth ekka ba eka parakwath hina giye na ban :( ayya nam bima perali perali hina wuna :D mata podi hari athal ekak thibbe nari burathi and ko kukko :D btw wedika natti patta puduma feeling ekak thiyenne :D film wage na :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩේ සන්තෝසයි යකෝ වේදිකා නාට්‍ය බලන උන් ඉන්නවද කියලත් ඇහුවම ..
    මං බලල තියෙන හොඳම තුන !

    ගුරු තරුව
    විකෘති
    නිර්වස්ත්‍ර

    A. සිරියා;18870401 said:
    ගුරුතරුව මමත් බලල තියනවා :yes:

    :no::no: මන් ඔය 3 ම බලලා නෑ...:(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ela post ekak...
    Balloth ekka baha and Ko kukko balala thiyenawa patta!
    Oya thiyena ewwath kohoma hari balanda oney... Thanx for sharing machan...

    Thaama yana parana stage drama tikakuth daapanko... Mahasaara, Nari baana wage ewwa iskole yana kaale balala thiyenawa...

    මං මේකේ දැම්මේ මං බලපු ඒවා විතරයි මචන්...බලපු නැති නාට්‍යය ගැන කමෙන්ට් කරන එක හරි නෑ නේ...
    මේකේ දාපු නැති පරණ එකකට ඉස්සරම බැලුවා "අන්දරේලා"... ඒකත් හොද නාට්‍යයක්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    matai ammatai balloth ekka ba eka parakwath hina giye na ban :( ayya nam bima perali perali hina wuna :D mata podi hari athal ekak thibbe nari burathi and ko kukko :D btw wedika natti patta puduma feeling ekak thiyenne :D film wage na :D

    :yes::yes::yes: තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.. මං "බල්ලොත් එක්ක බෑ" බලද්දී , ඉස්සරහ පේලියේ හිටපු වයසක ජෝඩු දෙකක් කියනවා ඇහුනා, අයියෝ, අනිත් අය හිනා වෙනවා.. අපිට මේකේ කියන විහිලු තේරෙන්නේ නෑ නේ කියල...
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මාට් එහෙම මෙහෙන් තමා බලලා තියෙම්නේ.. ඒකක් බැලුවේ මරදානේ ටවර් එකෙංද කූදෝ:D:D
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ai deparak hithanna onne balloth ekka be balapalla patta thamai but no 1 denna mama nam dolahak(12) kiyana drama ekata mama balapu hodama drama eka kiwwoth hari ,eka pariwarthanayak, kathawa ketiyen kiwwoth naduwarayaka anthima thiranaya denna juriyata idadenawa me juriye 12k innama eka eka rassawal karana kattiya meken 11k weradi karu kiyanwa(e wenakam lebuna shakshi matha) 1kkenek witharak eya niweradi karu kiyanawa ,anthimata e ekkena anith 11 denama thamange peththata harawaganna widiya thama kathawe thiyenne , aniwa ekath balanna.
    dolahak_0.jpg