බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    kattiya stage drama balanawa kiyana eka ahanna sathtui.
    habai godak aya yanne hinawenna kiwama dukai.
    mokada lankawe Stage drama thama hodama nirmana hadena thana,
    paya gaanak wadi wela blanakota podi wihiluwak dekak thiyena eka hodai.
    etha stage drama kiyanne comedy series nemei.

    actor kenekge uparima kapa kerima, hakiyawa eliyata ena thanak,
    samajeta paniwidayak dena thanak

    Ex. Nari bana drama eke kiyawenne lankawe karallak gana
    nariya manussa duwak badinna yanawa, eka samaja sammathayata patahani deyak

    e wagema 71 (mata hariyata mathaka naha) unu karalla samajeta nogalapena deyak widiyatai dayananna gunawardana dakala eka hadala thiyenne.

    ethanadi nariya = tharuna samajaya (meka e manussayage mathaya hodada)

    eth dan inne hinawenna yana ayai, hinawenna puluwan drama hadana ayai.oda drama ekak balanna kawruth wadiya yanne na.

    sinhala sinamawata kela uneth meka nisama thamai.

    Meke inne yamak herena unwath mewa therum ganiwi kiyala hithanwa

    මං නම් හිතනවා වේදිකා නාට්‍යය වලට මිනිස්සු ගෙන්නන්න තියෙන ලේසිම විදිහ හාස්‍යෝත්පාදක පිටපතක් තිබීම කියලා... ඒකෙ හොද නරක මොනවා උනත් සැබෑ තත්වය ගත්තම අපිට පේන්න තියෙන්නේ ඒකනේ..
    "බල්ලොත් එක්ක බෑ" නාට්‍යය ගත්තොත් , දැනට දර්ශන වාර 680 ත් පැනලා... ඒත් තාමත් ඒක කොහේ පෙන්නුවත් හෝල් එක පිරෙන්න සෙනග...
    ඊට වඩා ගොඩක් ගැබුරු තේරුම් තියෙන නාට්‍යය වලට එහෙම සෙනග එන්නේ නෑ...
    "කෑම ලෑස්තියි" මං ආසාවෙන් බලපු නාට්‍යයක්... ගැබුරු තේරුමක් තියෙන... නමුත් ඒකෙ දර්ශන වාර 200 වත් පැනලද කියල මන් දන්නේ නෑ....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒක හරි ... දොළහක්, දෙබිඩ්ඩෝ වගෙ වේදිකා නාට්‍ය ගත්තම ඒවයෙ හිනා යන කෑලි නෑ (යන්තම් එකක් දෙකක් තියෙන්න පුළුවන්) ... ඒත් හොඳ crowd එකක් ඉන්නව

    මම නෝටිස් කරපු එකක් තමයි ලයනල් වෙන්ට් වගෙ තැනකට එන crowd එකට සෑහෙන විනයක් තියෙනව ... අනිත් අයට බදා වෙන්න මහ හයියෙන් හිනා වෙන්නෙ කෑ ගහන්නෙ නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නම් හිතනවා වේදිකා නාට්‍යය වලට මිනිස්සු ගෙන්නන්න තියෙන ලේසිම විදිහ හාස්‍යෝත්පාදක පිටපතක් තිබීම කියලා... ඒකෙ හොද නරක මොනවා උනත් සැබෑ තත්වය ගත්තම අපිට පේන්න තියෙන්නේ ඒකනේ..
    "බල්ලොත් එක්ක බෑ" නාට්‍යය ගත්තොත් , දැනට දර්ශන වාර 680 ත් පැනලා... ඒත් තාමත් ඒක කොහේ පෙන්නුවත් හෝල් එක පිරෙන්න සෙනග...
    ඊට වඩා ගොඩක් ගැබුරු තේරුම් තියෙන නාට්‍යය වලට එහෙම සෙනග එන්නේ නෑ...
    "කෑම ලෑස්තියි" මං ආසාවෙන් බලපු නාට්‍යයක්... ගැබුරු තේරුමක් තියෙන... නමුත් ඒකෙ දර්ශන වාර 200 වත් පැනලද කියල මන් දන්නේ නෑ....

    ඔය දර්ශන වාර වලට හේතුව නාට්‍යයට මිනිස්සු කැමති හින්දම නෙවෙයි .. ඕක ඇතුලේ ලොකු මාෆියාවක් තියෙනවා .. ඒවා මෙතන කිව්වොත් හරි නෑ නේ :rolleyes::rolleyes::dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය දර්ශන වාර වලට හේතුව නාට්‍යයට මිනිස්සු කැමති හින්දම නෙවෙයි .. ඕක ඇතුලේ ලොකු මාෆියාවක් තියෙනවා .. ඒවා මෙතන කිව්වොත් හරි නෑ නේ :rolleyes::rolleyes::dull:
    :baffled::eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12. ජනේලයෙන් පනින්නද

    Janelen_Paninnada.jpg

    මේ නාට්‍යයත් මං ලගදි බැලුවේ. 2012 රාජ්‍ය නාට්‍ය උලෙලේදී මේකට හොදම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය, හොදම නිළිය කියන සම්මාන ගොඩක් හම්බවෙලා තියෙනවා.
    නාට්‍යය පාදක වෙලා තියෙන්නේ ශිෂ්‍ය අරගල ගැන. අන්තිමට ඒ අරගලය පාවල දෙන්නේ තමන්ගේම කෙනෙක්. ප්‍රධාන නිළියගේ ඇක්ටින් නම් නියමයි. අනිත් අයත් හොදයි. මේ නාට්‍යය නම් හාස්යෝපාධක එකක් නෙමෙයි. එහෙම බැලුවම මේක මගේ ලිස්ට් එකේ මුල් 5 ඇතුලට යන්න ඕනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13. චරිතෙ හොරු අරන්.

    charithe_horu_aran.jpg

    මේකත් හොද හාස්‍යෝත්පාදක නාට්‍යයක්. සති දෙකකට කලින් තමයි මං බැලුවේ. මේ නාට්‍යය, "බල්ලොත් එක්ක බෑ" කරපු රවීන්ද්‍ර ආරියරත්නගේ මයි. හැබැයි කියන්න ඕනේ, "බල්ලොත් එක්ක බෑ" නාට්‍යය තරම් නම් මේකේ හිනා යන දෙබස් අඩුයි. ඒත් ඉතින් දන්නවනේ, කුමාර තිරිමාදුර ඉන්නවා නම් දැක්කත් ඇති හිනා යන්න....
    කතාව නම් තියෙන්නේ තමන් කවුද කියන එක අමතක වෙන නගරාධිපති කෙනෙක් සහ විපක්ෂ නායක කෙනෙක්, වෙන අයගේ ගෙවල් වලට මහ රෑ ගිහින් වෙන සිද්ධි. කුමාර තිරිමාදුර තමයි ඩොක්ටර්.
    ලස්සන කතාවක්. පුළුවන් අය යන්න බලන්න. මේ සතියේ වේදිකාගතවෙන වේදිකා නාට්‍යය සහ ගොඩක් දේවල් http://rangahala.lk/ වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    patta thread eka machan.Films, Tele drama wala thiyena acting mewage laginwath thiyanna ba.Film 10k baluwata wada athal stage drama ekak baluwama.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    patta thread eka machan.Films, Tele drama wala thiyena acting mewage laginwath thiyanna ba.Film 10k baluwata wada athal stage drama ekak baluwama.

    අනිවා මචන්... දැනගන්න ගිහින් බලන්නම ඕනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bump rep+ patta wadagath. math balanna oni...

    weekend එකේ තමයි මචෝ ගොඩක් ඒවා තියෙන්නේ.. හොද එකක් නම් ලගදි ආවේ නෑ කොලබට තාම... අනිවා බලන්න යන්න...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොත්ත බබා;19662743 said:
    මම බැලුව නරි බුරති , ඒ මගුල නං එච්චර වැඩක් නෑ

    images

    තාම මට බලන්න බැරි උනා ඕක..
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සුපිරි ත්‍රෙඩ් එකක්නේ...
    මේ නාට්‍ය වලින් මල්වඩම් අනවශ්‍යයි & කෑම ලෑස්තියි කියන නාට්‍ය දෙක
    අපි...ගෙන්වලා පෙන්නලා තියනවා නුවරදී. :)
    මේවගේ ඉන්න නළු නිලියෝ ටීවීවල පේනවා වගේ නෙමෙයි මාර සරල ජීවීත
    මේ අවුරුද්දේ පෙන්නන්න නාට්‍යක් ගැන හිත හිත ඉන්නකොට මේ ත්‍රෙඩ දැක්කේ
    අනිවා වැදගත් වෙයි :yes:

    ස්තුතියි මචෝ :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුපිරි ත්‍රෙඩ් එකක්නේ...
    මේ නාට්‍ය වලින් මල්වඩම් අනවශ්‍යයි & කෑම ලෑස්තියි කියන නාට්‍ය දෙක
    අපි...ගෙන්වලා පෙන්නලා තියනවා නුවරදී. :)
    මේවගේ ඉන්න නළු නිලියෝ ටීවීවල පේනවා වගේ නෙමෙයි මාර සරල ජීවීත
    මේ අවුරුද්දේ පෙන්නන්න නාට්‍යක් ගැන හිත හිත ඉන්නකොට මේ ත්‍රෙඩ දැක්කේ
    අනිවා වැදගත් වෙයි :yes:

    ස්තුතියි මචෝ :)

    Elakiri...!! හොදම එක නම් ඉතින් "බල්ලොත් එක්ක බෑ".. නමුත් ඔයාල කරන්නේ ගෙන්නන්න හදන නිසා එයාලගේ ගණන් නම් කොහොම වෙයිද දන්නේ නෑ.. සාමන්යෙන් ජනප්‍රිය වැඩි නම් ගාණත් වැඩි නේ..
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    මටත් පට්ට ආසාවක් තීනව ඔයින් එකක් බලන්න යන්න. දැනුවත් කරට ස්තුතියි සහෝ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මටත් පට්ට ආසාවක් තීනව ඔයින් එකක් බලන්න යන්න. දැනුවත් කරට ස්තුතියි සහෝ.

    tfs mchn
    +

    හිත හිත ඉන්නේ නැතුව බලන්න යන්න එකක්.. හොද ඒවා හැමදාම වේදිකාගත කරන්නේ නෑ.. ඒ නිසා ඔයාල ඉන්න ලග පාතකට ආවොත් අනිවාර්යයෙන් බලන්න යන්න...