ආදර කතා+පාතාල කේස්+විහිලු ඔක්කොම එකට තියෙන. 2020ට පෙර විකාශනය වෙච්ච ඒවා.
මේ ළඟදි යූ ටියුබ් එකේ තිබිලා පබා බැලුවා. ඒ කාලේ ඒක විකාර ටෙලි නාට්යක් වගේ දැනුනත් දැන් බලද්දී පොඩි ගතියක් තියෙනවා ඒකේ.
අතීතකාමය?මේ ළඟදි යූ ටියුබ් එකේ තිබිලා පබා බැලුවා. ඒ කාලේ ඒක විකාර ටෙලි නාට්යක් වගේ දැනුනත් දැන් බලද්දී පොඩි ගතියක් තියෙනවා ඒකේ.
පිනි..
ඔය ඔක්කොම ඒවා තියෙනවා