බලන්න හොඳ ටෙලි නාට්‍ය කීපයක් කියපල්ලා...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,219
    34,842
    113
    ආදර කතා+පාතාල කේස්+විහිලු ඔක්කොම එකට තියෙන. 2020ට පෙර විකාශනය වෙච්ච ඒවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,879
    5,091
    113
    Breaking Bad GIF
     
    • Like
    Reactions: netnet

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,842
    113
    මේ ළඟදි යූ ටියුබ් එකේ තිබිලා පබා බැලුවා. ඒ කාලේ ඒක විකාර ටෙලි නාට්‍යක් වගේ දැනුනත් දැන් බලද්දී පොඩි ගතියක් තියෙනවා ඒකේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,322
    47,207
    113
    මේ ළඟදි යූ ටියුබ් එකේ තිබිලා පබා බැලුවා. ඒ කාලේ ඒක විකාර ටෙලි නාට්‍යක් වගේ දැනුනත් දැන් බලද්දී පොඩි ගතියක් තියෙනවා ඒකේ.

    පබා හදපු කෙනාම තමයි පිනි හදලා තියෙන්නෙත්..මේ දෙකත් එයාගේ..ඔය තුනම හොදයි..ඒ උනාට පිනි එකේ තියෙන්නේ වෙනස්ම කතාවක්..

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    මේ ළඟදි යූ ටියුබ් එකේ තිබිලා පබා බැලුවා. ඒ කාලේ ඒක විකාර ටෙලි නාට්‍යක් වගේ දැනුනත් දැන් බලද්දී පොඩි ගතියක් තියෙනවා ඒකේ.
    අතීතකාමය?

    මෙ ලගදි මන් මුතු කිරිල්ලි බැලුවා
    පොඩි නොස්ටැල්ජියා පාරක් තිබ්බා .
    ඒ කාලෙ ලොකුවට සෙට් නොවුනාට .
     
    • Like
    Reactions: nalin0001