බලන්න quality movie එකක් suggest කරන්න

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    True Story
    The boy in the striped pajamas...

    bHWCjWl.jpg


    you never regret it :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    True Story
    The boy in the striped pajamas...

    bHWCjWl.jpg


    you never regret it :yes:

    Based on a true story

    poster-2.jpg
    ලී වලින් යතුරු කපල හිරෙන් පනින ෆිලුම මතකද...
    ඒකත් ටෘ ස්ටෝරියක්... හැරීපෝටර්ට රඟපාපු කොලුව රඟපාන කතාව...
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ලී වලින් යතුරු කපල හිරෙන් පනින ෆිලුම මතකද...
    ඒකත් ටෘ ස්ටෝරියක්... හැරීපෝටර්ට රඟපාපු කොලුව රඟපාන කතාව...
    Escape from Pretoria
    නියම Movie එකක්. මේක කියෙව්වම හැබැයි Movie එක Spoil වෙනවා නේ. 😉
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    Escape from Pretoria​



    අන්න හරි මේ තියෙන්නෙ...
    බලලා නෑනෙ ඕක? :unsure:
    බලන්න මචං... මරු.

    Escape from Pretoria
    නියම Movie එකක්. මේක කියෙව්වම හැබැයි Movie එක Spoil වෙනවා නේ. 😉

    film name eka kiyhnko?
    නම මතක නැතුව කොලුවනි තිබුණෙ....