බලන්න quality movie එකක් suggest කරන්න

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    ඔය සීන් එක දැක්කම මට මේක මතක් උනා ,හිරෙන් පනින එකක් තමයි. tikk monte cristo story eka wge

    PAPILLON 2017 [true story]


    මේකත් සුපිරි මචන්.... මුන්ට වෙන දේ දැක්කම අපේ මොළෙත් කචල් වෙනවා :love2: (y)
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    මේකත් සුපිරි මචන්.... මුන්ට වෙන දේ දැක්කම අපේ මොළෙත් කචල් වෙනවා :love2: (y)
    සිරාවටම මචන් මේක නිකන් psychological thriller වගේ,මේ වගේ true story තියෙනවද කියලා හිතුනා
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,530
    113
    ප*යාගල
    sorry.com
    ලී වලින් යතුරු කපල හිරෙන් පනින ෆිලුම මතකද...
    ඒකත් ටෘ ස්ටෝරියක්... හැරීපෝටර්ට රඟපාපු කොලුව රඟපාන කතාව...
    hammata supirima movie ekak bn. aye balanna one
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    Up

    Moneyball
    ලගඳි බලපු එකක්.

    මේක true story based. මේකෙ පෙන්නන්නෙ මතක විදිහට 2001 baseball league තරඟ දිනන්න එච්චර කාලයක් තිබ්බ traditional ක්‍රීඩකයො තෝරන ක්‍රම වෙනුවට data analysis හරහා හැංගිච්ච දක්ෂ ක්‍රීඩකයො හොයන් ගොඩ යන හැටි.

    ------ Post added on Oct 6, 2023 at 9:43 PM