ඔය සීන් එක දැක්කම මට මේක මතක් උනා ,හිරෙන් පනින එකක් තමයි. tikk monte cristo story eka wge
PAPILLON 2017 [true story]
Supiriyak thamaithe way back 2010 මෙන්න මේක හොද adventure එකක්.
![]()
@Stimulus mind ඒයි මෙන්න මූ කියන්නයි හදන්නෙ...Hoda ekak thiyanawa
Kiyannada ?
බැලුව මරුඑකත්,deep water horizon
මේක බලපු උන්දැල ඉන්නවද..?? මේකත් මරු ෆිලුමක්...
@NRTG @Stimulus mind @Kalegana
@Stimulus mind ඒයි මෙන්න මූ කියන්නයි හදන්නෙ...
බලලා තියනවා සුපිරියක් ...........deep water horizon
මේක බලපු උන්දැල ඉන්නවද..?? මේකත් මරු ෆිලුමක්...
@NRTG @Stimulus mind @Kalegana
@Stimulus mind ඒයි මෙන්න මූ කියන්නයි හදන්නෙ...
Up
Moneyball
ලගඳි බලපු එකක්.
මේක true story based. මේකෙ පෙන්නන්නෙ මතක විදිහට 2001 baseball league තරඟ දිනන්න එච්චර කාලයක් තිබ්බ traditional ක්රීඩකයො තෝරන ක්රම වෙනුවට data analysis හරහා හැංගිච්ච දක්ෂ ක්රීඩකයො හොයන් ගොඩ යන හැටි.
------ Post added on Oct 6, 2023 at 9:43 PM
