බලපංකෝ...ඉන්දියාවේ හදන බඩු...☹️

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??


    ඔය මොකක් හදන්නත අපිට යකඩ, මිනිස් ශ්‍රමය අඩුවට හම්බෙන්නේ නෑ. ඉතින් ප්‍රඩක්ශන් කොස්ට් එක වැඩි.

    අපිට තියෙන හොඳම දේ ඉන්න උන් ටික හොඳ වෘත්තීමය අධ්‍යාපනයක් දීලා ජොබ් වලට යවන එක.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ලංකාවෙ ජනගහනයෙන් කොච්චර ප්‍රතිශතයක් ගොවියො ද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ එකම factory එක 3 දෙනෙක් පටන් ගත්තොත් ගෙවන්න ඕන බදු 3න් විදිහකට.

    ඡන්ද වලට කඩේ ගියේ නැත් නම් නොර්මල් බදු .

    boards වලින් අනුමැතිය දෙන්නේ බදු සහන වලට .
    මන්ත්රී ට වැඩ කරොත් පොඩ්ඩයි
    ඇමතිට වැඩ කරොත් සහන වැඩි


    ජෙප්පෝ ඉස්සර නම් TV එකෙත් කිව්වා මේක නැති කරන කතාවක් දැන් කරයිද බලමු

    ලංකාවේ පැන්සල් වත් හදන්නේ නැහැ




    ලෝකේ 5 වෙනියට වැඩිම ජනගහනය ඉන්නේ පාකිස්තානේ









     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,194
    46,978
    113
    අනුර කිව්වා නේද කුණු recycle කරන මොකක්ද එකක් ලංකාවට ගේනවා කියලා..ඉස්සෙල්ලා ඒවායින් පටන්න ගන්න ඕන.
     
    • Haha
    Reactions: dxx

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??


    අපේ ඉතින් හැදිල්ලක් නෑ එකලස් කිරිල්ලක්නේ වාහනවල කරන්නේ.

    හැබැැබයි නිශ්පාදන හරි එකලස් කිරීම් හරි මොන කර්මාන්තේ ඇවිල්ලා හරි විරැකියාවට පොඩි හරි සහනයක් දෙන්ඩ පුලුවන් නම් ඒක වටිනවා.
     
    • Like
    Reactions: sylvaticus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කර්මාන්ත වලට හරියන කෝස් ටිකක් NVQ සිලබස් එකට ඇඩ් කරන්න ඔනේ බං. හැමදාම දකින කොමන් කෝස් ටිකක් අවුරුදු ගානක ඉදන් තියෙන්නේ. අපි කරපු කාලේ ඉදන් අද වෙනකම් අයි.ටී විතරයිද කොහෙද අලුතෙන් තියෙන්නේ. ආය සෝලා තියෙනවා.

    අලුත් ආණ්ඩුව වත් කරොත් හොදයි. කර්මාන්ත හදන්න නම් පුහුණු සේවකයෝ හදන්න ඔනේ. ඒවා හදන්න නම් NVQ කෝස් තව ඔනේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මචන් ඇඩ්මින් මේකෙ දාන කමෙන්ට්ස් අනුව මුන් ඔක්කොම ඉන්න ඕනේ රජයේ උපදේශකයො වශයෙන් හෑශ් ටැග් දාන්න බැරිද
    අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුර කිව්වා නේද කුණු recycle කරන මොකක්ද එකක් ලංකාවට ගේනවා කියලා..ඉස්සෙල්ලා ඒවායින් පටන්න ගන්න ඕන.

    තුනෙන් දෙක දීපන්..ඊට පස්සෙලු ගේන්නේ😹😹
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කර්මාන්ත වලට හරියන කෝස් ටිකක් NVQ සිලබස් එකට ඇඩ් කරන්න ඔනේ බං. හැමදාම දකින කොමන් කෝස් ටිකක් අවුරුදු ගානක ඉදන් තියෙන්නේ. අපි කරපු කාලේ ඉදන් අද වෙනකම් අයි.ටී විතරයිද කොහෙද අලුතෙන් තියෙන්නේ. ආය සෝලා තියෙනවා.

    අලුත් ආණ්ඩුව වත් කරොත් හොදයි. කර්මාන්ත හදන්න නම් පුහුණු සේවකයෝ හදන්න ඔනේ. ඒවා හදන්න නම් NVQ කෝස් තව ඔනේ.
    තියෙනවා, A/L කරන්න අකමැති අයට තෝරගන්න පුලුවන්
    ජාතික පාසල් වල වෙනම කරනවා වෘතීය අධ්‍යාපනය කියලා