බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඒක තමයි බන් මාත් කියන්නේ .
    ඔය කටපාඩම් කරගෙන ඉන්න ආගමේ එන කතාවේ හිර වෙලා ඉන්න කොට තමයි ආගමේ එන හැම බයිලාවම මේ විදියට උබලට සාධාරණීකරනය කරන්න වෙලා තියෙන්නේ ඇත්ත කියලා.
    අයිස් බර්ග් පිංතූරෙ කර්මය කියන එකටත් ඇප්ලයි කරන් බලන්න. එතකොට වෙන් කරලා බලන්න පුළුවන් කවුද වතුර උඩ කොටස විතරක් දකින්නෙ. කවුද වතුරෙන් උඩයි යටයි කොටස් දෙකම දකින්නෙ.

    පොත් ඇතුලෙ සාහිත්‍ය ඇති. ඒවා මම නෑ කියන්නෙ නෑ. යමක් වැරදියි කියලා ඔප්පු නොකර එහෙම දෙයක් තියෙන්න බෑ කියලා තමන් හිතන් ඉන්න එකත් මුලාවක්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    නැවත ඉපදෙන ප්‍රශ්නෙ විසදගත්තොත් ලමයින්ටත් ආයෙ දුකක් වෙන්න දෙයක් නෑනෙ කියලනෙ කල්පනා කරන්නෙ.
    කෝ ඉතින් නැවත ඉපදෙන ප්‍රශ්නේ විසදිලා ද ??

    අමතක කරන්න එපා වෙස්සන්තර ඒ වෙලාවෙ අඩුම දන්නෙ නෑ බුද්ධ කියන්නෙ මොකද්ද කියලවත් එයා ඒ වෙලාවෙ හොයන්නෙ කොහොමද මේ ඉපදෙන එක වලක්වනෙ කියන එකනෙ එතකොට ඒක එක්ස්පෙරිමන්ට් එකක් එක්ස්පෙරිමන්ට් කොහොමත් කරන්නෙ සම්මතයට විරුද්ධවනෙ.
    අන්න හරි.
    මම කියන්නේ ඔය විදියේ දාන පාරමිතා අදට ගැලපෙන්නේ නෑ . සම්මතයට විරුද්දයි.
    ළමා හා කාන්තා කර්යාංශය , මානව හිමිකම් එකෙන් අල්ලන් යන්න පුලුවන් .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කර්ම කියන වචනේ අනිත් ආගම් වලත් තියනව බන්.
    දෙයක් කරාම අනිත් පැත්තට දෙයක් වෙන එක.
    ඒක ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඒක ඔය බුදු දහමේ එන කර්මය ගැන දැනගෙන කියන දෙයක් නෙවෙයි.. ප්‍රතික්‍රියාව.

    එහෙනම් මොකටද පොන්නයෝ සැරියුත් , මුගලන් , යශෝදරාවත් අල්ලාගෙන වෙස්සන්තර හොද මිනිහ කරන්න කතන්දර කිව්වේ ?? :lol: . තොට ඒක නිකන් කතාවක් කියන්න තිබ්බ නේ
    ------ Post added on Oct 31, 2022 at 10:37 PM
    බ‍ෞද්ධ හා හින්දු ,ජෛන වග‍ේ ආගම් ඇර‍ෙන්න ව‍ෙන ම‍ොන ආගම‍ේද කරපු ද‍ේට ප්‍රතික්‍රියාවක් ලැබ‍ෙනවා කියන්න‍ේ ප‍ොන්නය‍ෝ ? දැන් පල්ලියත් කර්මය විශ්වාෂ කරනවාද සහරාන් බ‍ෝම්බ ගැහුවට පස්ස‍ේ ? දැන් ද‍ෙයියට සියල්ල කල හැකිය කියන එක අයින් ක‍ෙරුවද ?
    ව‍ෙස්සන්තර හ‍ොද මිනිහ‍ෙක් විතරක් න‍ෙව‍ෙයි ,උත්සහය‍ෙන් කැපවීම‍ෙන් තමන්ග‍ේ ඉලක්කය සපුර ගත්ත උත්තම පුරුෂය‍ෙක් . ඉලක්කය ම‍ොන හ‍ේතුවකටවත් අත න‍ොහැරපු තමන්ග‍ේ හැකියාව ගැන උපරිම‍ේටම විශ්වාස කරපු විශිස්ඨය‍ෙක් .. සැරියුත් රහතන් වහන්ස‍ේ ගැන කිව්වට මුගලන් රහතන්වහන්ස‍ේ ගැන මම කිව්ව‍ේ නෑන‍ේ පල්ලි කුක්ක‍ෝ .. මරියග‍ේ බඩ උඩට නැගපු එකා හ‍ොයාගන්න බැරි ව‍ෙචච පල්ලි කුක්ක‍ෝ බුද්ධාගම‍ේ අදට න‍ොගැලප‍ෙන ද‍ේවල් දැන් කීයක් හ‍ොයාගත්තද බන් ?
     
    • Like
    • Haha
    Reactions: dilann and erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    පොත් ඇතුලෙ සාහිත්‍ය ඇති. ඒවා මම නෑ කියන්නෙ නෑ. යමක් වැරදියි කියලා ඔප්පු නොකර එහෙම දෙයක් තියෙන්න බෑ කියලා තමන් හිතන් ඉන්න එකත් මුලාවක්නෙ.
    යමක් වරදී කියල ඔප්පු කරන සිරිතක් නෑ බන්.
    කියන කෙනා හරි කියලා ඔප්පු කරනවා ඇරෙන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ ඉතින් නැවත ඉපදෙන ප්‍රශ්නේ විසදිලා ද ??
    Ow

    අන්න හරි.
    මම කියන්නේ ඔය විදියේ දාන පාරමිතා අදට ගැලපෙන්නේ නෑ . සම්මතයට විරුද්දයි.
    ළමා හා කාන්තා කර්යාංශය , මානව හිමිකම් එකෙන් අල්ලන් යන්න පුලුවන් .
    මොකද ගැලපෙන් නැත්තෙ, ළමයි මහණ කරාම ඕවගෙන් අරන් යනවද???? 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    අන්න හරි.
    මම කියන්නේ ඔය විදියේ දාන පාරමිතා අදට ගැලපෙන්නේ නෑ . සම්මතයට විරුද්දයි.
    ළමා හා කාන්තා කර්යාංශය , මානව හිමිකම් එකෙන් අල්ලන් යන්න පුලුවන් .
    ඒක ඒ කාලෙටත් ගැලපිල නෑ ඉතින් ඒකනෙ පිය රජතුමා අමතන්නෙ අන්තිමට තමන්ට තිබ්බ රජකමත් දාල යන්න වෙන්නෙ.
    සම්මතයට ගැලපෙන්න පරීක්ෂණ කරන්න බෑ කොහොමත් ඒකනෙ ඔය යුරෝපෙ පල්ලියෙන් සොට් එක දුන්නෙ ඒකාලෙ සයන්ස් කරන උන්ට

    කෝ ඉතින් නැවත ඉපදෙන ප්‍රශ්නේ විසදිලා ද ??
    බුදුහාමුදුරුවන්ට සාපේක්ෂව නන් ඒ කරපු කැපවීම් වල ප්‍රතිපල විදියට ලෝකෙටම ඒක කරන හැටිත් කියල දීල ඉපදෙන එකත් නවත්තගත්ත.
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    බ‍ෞද්ධ හා හින්දු ,ජෛන වග‍ේ ආගම් ඇර‍ෙන්න ව‍ෙන ම‍ොන ආගම‍ේද කරපු ද‍ේට ප්‍රතික්‍රියාවක් ලැබ‍ෙනවා කියන්න‍ේ ප‍ොන්නය‍ෝ ?
    දැන් මම කොහෙද පොන්නයෝ කිව්වේ එහෙම කතාවක් ??
    තොට මොංගල් ද පොන්නයා.
    උඩට ගිහින් කිය්වපිය ආයිත් හරකා . මම කිව්වේ බුද්දාගමේ නැතුව අනිත් ආගම් වල . හින්දු අදාලයි.
    කර්මය තියෙන්නේ බුදු දහමේ විතරක් නෙවෙයි කියලා කිව්වේ. කියවන්න් ඉගෙනගෙන වරෙන් මුලින් සුරංගනා කතා ඇත්ත කරන්න හෑලි ලියන්න කලින් . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බ‍ෞද්ධ හා හින්දු ,ජෛන වග‍ේ ආගම් ඇර‍ෙන්න ව‍ෙන ම‍ොන ආගම‍ේද කරපු ද‍ේට ප්‍රතික්‍රියාවක් ලැබ‍ෙනවා කියන්න‍ේ ප‍ොන්නය‍ෝ ? දැන් පල්ලියත් කර්මය විශ්වාෂ කරනවාද සහරාන් බ‍ෝම්බ ගැහුවට පස්ස‍ේ ? දැන් ද‍ෙයියට සියල්ල කල හැකිය කියන එක අයින් ක‍ෙරුවද ?
    ව‍ෙස්සන්තර හ‍ොද මිනිහ‍ෙක් විතරක් න‍ෙව‍ෙයි ,උත්සහය‍ෙන් කැපවීම‍ෙන් තමන්ග‍ේ ඉලක්කය සපුර ගත්ත උත්තම පුරුෂය‍ෙක් . ඉලක්කය ම‍ොන හ‍ේතුවකටවත් අත න‍ොහැරපු තමන්ග‍ේ හැකියාව ගැන උපරිම‍ේටම විශ්වාස කරපු විශිස්ඨය‍ෙක් .. සැරියුත් රහතන් වහන්ස‍ේ ගැන කිව්වට මුගලන් රහතන්වහන්ස‍ේ ගැන මම කිව්ව‍ේ නෑන‍ේ පල්ලි කුක්ක‍ෝ .. මරියග‍ේ බඩ උඩට නැගපු එකා හ‍ොයාගන්න බැරි ව‍ෙචච පල්ලි කුක්ක‍ෝ බුද්ධාගම‍ේ අදට න‍ොගැලප‍ෙන ද‍ේවල් දැන් කීයක් හ‍ොයාගත්තද බන් ?
    :yes: :yes: ඔය ලoකාවෙ ඉන්න පොන්න කතෝලිකයො බුද්ධාගමේ කැලි හොරකම් කරගෙන, මොකද ඕනම එකෙක්ට තේරෙනව බුද්ධාගම 100%ක් හරි කියන එක..උන්ගෙ මිත්යා දුශ්ටියට වදින පහර නිසා කර්මය පිලිගනන් සීන් එකක් තියෙන්නෙ...@dilann වගේ ගූ පොන්නයො නම් බොරුඅව වපුරන්න් කර්මය කතෝලිකේ තියෙනව කියල, කතෝලික අන්තවාදීන් එහෙම තමයි
     
    • Like
    Reactions: Tz4400 and neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවන්ට සාපේක්ෂව නන් ඒ කරපු කැපවීම් වල ප්‍රතිපල විදියට ලෝකෙටම ඒක කරන හැටිත් කියල දීල ඉපදෙන එකත් නවත්තගත්ත.
    එහෙම දෙයක් ප්‍රයෝගිකව අත්දකිනන නෑ නේ.
    පුලුවන් නම් එක්කෙනෙක් පෙන්නපන් ඒ විදියට කරගෙන ඉන්න කෙනෙක් අද ලෝකේ බිලියන ගානටම.
    කතාවක් තියනව. මේක කරොත් මෙහෙම වෙන්න පුලුවන් කියලා. ප්‍රයෝගිකව කිසිම සාක්ෂික නෑ මාර්ගපල ලාභියෙක් වත්.

    සමන්තභද්‍ර වගේ අය නම් ඉන්නව.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ ත්‍රෙඩ් එකේම උබ වගේ ඕක සාධාරණිකරණය කරපු උන් තමයි කිව්වේ.
    උන් සාධරනීකරනය කරන්න‍ේ බුදු දහමට අනුව න‍ෙව‍ෙයින‍ේ ප‍ොන්නය‍ෝ . න‍ොකා න‍ොබී මැර‍ෙනවාට වැඩිය හ‍ොදයි කියලන‍ේ ? උඹට ප‍ොඩිකාල‍ේ අවුලක් උනාද කියන එක හරියට ත‍ේරුම් ගන්න බැරි ?
    එල එල. උබට අනුව ළමයිගේ පැත්තෙන් නෙවෙයි බලන්නේ . අරූ ඕන එකෙක්ට ළමයිව වැඩකාරකමට දීල පාරමිත පුරන්ව කියන එක හරි උබට අනුව :baffled:
    ඔය ළමයින්ග‍ේ පැත්ත‍ෙන් හිතනවා කියන කතාවට අනුව දැන් ඖෂධ පරීක්ෂා කරන්න ක‍ොච්චර සත්තු ය‍ොදාගන්නවාද ? උඹට අනුව ඕක සාධාරනද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් මම කොහෙද පොන්නයෝ කිව්වේ එහෙම කතාවක් ??
    තොට මොංගල් ද පොන්නයා.
    උඩට ගිහින් කිය්වපිය ආයිත් හරකා . මම කිව්වේ බුද්දාගමේ නැතුව අනිත් ආගම් වල . හින්දු අදාලයි.
    කර්මය තියෙන්නේ බුදු දහමේ විතරක් නෙවෙයි කියලා කිව්වේ. කියවන්න් ඉගෙනගෙන වරෙන් මුලින් සුරංගනා කතා ඇත්ත කරන්න හෑලි ලියන්න කලින් . :rofl:
    ආන්න ගූ පොන්නය ඒකෙනුත් ලිස්සුව, නොදකින් නොදකින් නොදකින් ඔය පච වෙන්නෙ කතෝලිකය, ඔය පච වෙන්නෙ මරිය ජේසුව සහ ගූ පොන්න කාදිනල.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක මහන කිරිල්ලක් නෙවෙයි .මේ හුත්ත අපි ඉස්කෝලේ යන කාලෙදිත් තිබ්බ කෙල්ලෝ මුණ බෙරිකරන් ඇඩුවේ .පිස්සු මගුලක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    මරියග‍ේ බඩ උඩට නැගපු එකා හ‍ොයාගන්න බැරි ව‍ෙචච පල්ලි කුක්ක‍ෝ බුද්ධාගම‍ේ අදට න‍ොගැලප‍ෙන ද‍ේවල් දැන් කීයක් හ‍ොයාගත්තද බන් ?
    බලපං ඉතින් උබ හරකා වගේ මම කොහෙවත් ආගමක් කියල හිතාගෙන ගොන් කතා කියනව. කැමති තරම් ඔය ආගමට බැනපන් මට අවුලක් නැ . මම බෞද්ධ ! ගියෙත් 100% බෞද්ධ උන් විතරක් ඉන්න ඉස්කෝලෙකට .

    කියන්න දෙයක් නැති උනාම කොහෙවත් ඉන්න මරියයි, කාදිනලෙකුයි, දෙයියෙකුයි අල්ලන් කුණුහරප කියලා හිත රවට්ටගන්න්ව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම දෙයක් ප්‍රයෝගිකව අත්දකිනන නෑ නේ.
    පුලුවන් නම් එක්කෙනෙක් පෙන්නපන් ඒ විදියට කරගෙන ඉන්න කෙනෙක් අද ලෝකේ බිලියන ගානටම.
    කතාවක් තියනව. මේක කරොත් මෙහෙම වෙන්න පුලුවන් කියලා. ප්‍රයෝගිකව කිසිම සාක්ෂික නෑ මාර්ගපල ලාභියෙක් වත්.

    සමන්තභද්‍ර වගේ අය නම් ඉන්නව.
    කවුරුවත් ගැන හොය හොයා යන්ඩ පිස්සුද පොන්නයො???? මේකට පිස්සු තනිකර 🤣🤣🤣🤣🤣🤣
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Deer Popcorn GIF

    මරු බන් මේ debate එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපං ඉතින් උබ හරකා වගේ මම කොහෙවත් ආගමක් කියල හිතාගෙන ගොන් කතා කියනව. කැමති තරම් ඔය ආගමට බැනපන් මට අවුලක් නැ . මම බෞද්ධ ! ගියෙත් 100% බෞද්ධ උන් විතරක් ඉන්න ඉස්කෝලෙකට .

    කියන්න දෙයක් නැති උනාම කොහෙවත් ඉන්න මරියයි, කාදිනලෙකුයි, දෙයියෙකුයි අල්ලන් කුණුහරප කියලා හිත රවට්ටගන්න්ව :lol:
    පල පල ගූ පොන්නය තෝ කතෝලික පොන්නයෙක් තමයි බොරුව දාන්ඩ එපා, මරු බෞද්ධ පාසල් ගිය එකා 550 ජාතකේ ගැන දන්නෙ නැ ඒ උනාට පල හුත්තෝ වේස මායම් නොදා කුරිස පොන්නය..🤣🤣🤣
     
    • Haha
    Reactions: neo7x

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    යමක් වරදී කියල ඔප්පු කරන සිරිතක් නෑ බන්.
    කියන කෙනා හරි කියලා ඔප්පු කරනවා ඇරෙන්න...
    සංසාරය කියන එක භාවනා කරලා හිත දියුණු කරලා තමන්ටම දැක ගන්න ක්‍රමයක් කියලා දුන්නොත් කරයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක තමයි මම කියන්නේ ඒක කතාවක් කියල ...
    නිවන් දක්කන්ඩ බැ පොන්නයො, තමන් දකිනව ඇරෙන්ඩ.. උබ වහේ ගූ පොන්න කතෝලික වහලුන්ට මොන නිවන්ද, ආමේන් ආමේන් ගගා ඉදපිය ජිවිත කාලෙම🤣🤣🤣🤣🤣

    මරියට දෙයිය ගැහුව කියල පිලිගන්න උබට ,මනුස්සයො නිවන් දකිනව කියන එක කතවක් විතරයි ..🤣🤣🤣🤣🤣🤣