බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් යකෝ ඒක තියන්නේ බුදු දහමේ ශාස්තෘ ගේ කලින් භවගැන නේ.
    අද කාලෙට ගැලපෙන්නේ නැති බුදු දහමට සම්බන්ද දේවල් වලට උදාහරණයක් ඔය දුන්නේ.

    කොහෙද අරූ හරකා වගේ ඒක නිකන් කතාවක් නොකිය, වෙස්සන්තරව සුද්ද කරන්න ගියා නේ. 😁
    ඉස්සෙල්ලා සිoහල සාහිතය ඉගෙන ගනින් පොන්නයො, තෝ හිතාගෙන ඉන්නෙ සිoහල සහිත්ය = බුද්දගම කියල, අනේ නැ ඒක වෙනම විශයක් 🤣🤣🤣🤣🤣🤣

    උබනෙ යකෝ හරක බුද්ධ භාශිතය = සිහල සාහිතය කියල හිතන් ඉන්න.., තවත් කිච වෙන්ඩ එපා මාරු වෙයන් 🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    කර්මය කියන වචනෙ ගත්තොත්, පිටරටවල් වල කර්මය කියන විශ්වාස කරන ඕපන් මයින්ඩඩ් කතෝලිකයො ඉන්නවනෙ. කර්මය කියන එකට ඒ අය එකඟයි.
    ඒ කර්ම කියන වචනේ අනිත් ආගම් වලත් තියනව බන්.
    දෙයක් කරාම අනිත් පැත්තට දෙයක් වෙන එක.
    ඒක ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඒක ඔය බුදු දහමේ එන කර්මය ගැන දැනගෙන කියන දෙයක් නෙවෙයි.. ප්‍රතික්‍රියාව.

    ජාතක කතා පරම සත්‍ය කියලා කව්ද ප‍ොන්නය‍ෝ කිව්ව‍ෙ ?
    එහෙනම් මොකටද පොන්නයෝ සැරියුත් , මුගලන් , යශෝදරාවත් අල්ලාගෙන වෙස්සන්තර හොද මිනිහ කරන්න කතන්දර කිව්වේ ?? :lol: . තොට ඒක නිකන් කතාවක් කියන්න තිබ්බ නේ
    ------ Post added on Oct 31, 2022 at 10:37 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පල්ලි යන්නේ නෑ නේ. පන්සල් යන්නේ මම නම්. :rofl:
    බුදු දහමේ තමයි ඔය අබු දරුවන් දන්දීම, ජිවිතේ දන්දීම වගේ දේවල් තියෙන්නේ . ඒවා ගැලපෙන්නේ නෑ .

    තව ඔය වගේ කතා නම් කොච්චර තියනවද අතීතයේ විතරක් සිදුවෙලා දැන් වෙන්නේ නැති.
    අඩුම ගානේ මාර්ගපල කියලා කියන කෙනෙක්වත් ( සමන්ත භද්‍ර හැර) උබට පෙනන්නන පුලුවන් ද අද කාලේ ???
    අදට ඔය සමහර අතිශෝක්ති දේවල් ගැලපෙන්නේ නෑ .

    ඔය පොඩි උන් මහන කරන එකත් ගැලපෙන්නනෑ කන්න බොන්න නෑ කියලා..
    ඉතින් මහන නොකර කන්ඩ බොන්ඩ නැති ළමයි ගෙනල්ල උබලගෙ ගෙදර නතර කර ගනින්කො ඉවරනෙ කතාව..පොන්න හුත්තගෙ කයිය නම් තියෙනව ගේ මුල්ලෙ ඉදන් ක්‍රියාව තමා නැත්තෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    හිතපන්කො මොකක් හරි උබ කැමැත්තෙන් ඉන්න දෙයක් උබට කවුරු හරි දෙනව දීල අනික් පැත්තට උබෙන් ඒක උදුරගන්නව ඕක තුන් හතර පාරක් කරාට පස්සෙ උබ ටිකක් වෙලා ගිහින් ඕක ආයෙ ඉල්ලන්නෙත් නෑ දෙනකොටම එපා කියල නිකා ඉන්නවනෙ. ඒවගේ දෙයක් තමා ඔතන උනෙ.

    ඕක අදකාලෙට ගැලපෙන්නෙ නැත්තෙ අදකාලෙ ගොඩක් අයට ඔය ගැන අවබෝධයක් නැති නිසා.

    අදකාලෙට ගැලපෙන්නෙ නැති අද කාලෙ තියෙන ටෙක්නොලොජි එකෙන් කොහොමටවත්වම ලේසියෙන් කරන්න බැරි නිර්මාණත් ඔය තාම තියෙන්නෙ දැක්කම හැදුවෙ කොහොමද කියල හිතාගන්නවත් බැරි
    ඔය කන්සෙප්ට් එහෙමත් එහෙම තමා උබට තේරෙන්නෙ නැත්තන් අපි අවට තියෙන හැම එකම තාවකාලිකයි කියන එක ඒක තේරුන කෙනෙක් කියන කරන දේවල් උබට සාපේක්ෂව නොගැලපීම් තමා.
    උබට අනුව අද මනුස්සයෙක් තමන්ගේ ළමයිව වැඩකාරකමට කෙනෙක්ට දීල, ඒකට හේතු විදියට මම පාරමිත පුරන්ව කියලා කියන එක හේතුවක් විදියට පිළිගන්න පුලුවන්ද බැරිද විතරක් කියපන් කෝ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පල්ලි යන්නේ නෑ නේ. පන්සල් යන්නේ මම නම්. :rofl:
    බුදු දහමේ තමයි ඔය අබු දරුවන් දන්දීම, ජිවිතේ දන්දීම වගේ දේවල් තියෙන්නේ . ඒවා ගැලපෙන්නේ නෑ .

    තව ඔය වගේ කතා නම් කොච්චර තියනවද අතීතයේ විතරක් සිදුවෙලා දැන් වෙන්නේ නැති.
    අඩුම ගානේ මාර්ගපල කියලා කියන කෙනෙක්වත් ( සමන්ත භද්‍ර හැර) උබට පෙනන්නන පුලුවන් ද අද කාලේ ???
    අදට ඔය සමහර අතිශෝක්ති දේවල් ගැලපෙන්නේ නෑ .

    ඔය පොඩි උන් මහන කරන එකත් ගැලපෙන්නනෑ කන්න බොන්න නෑ කියලා..
    උඹ උත්තර ද‍ෙන විදිහ . වචන හැසිරීම අනුව හිතාගන්න පුලුවන් පන්සලට දන්කුඩ කන්න රිංගන පල්ලි කාක්කෙක් තමයි කියලා . කන්න බ‍ොන්න නෑ කියලා බුදු දහම‍ේ ක‍ොතනද මහන කරන්න කියලා තිය‍ෙන්න‍ේ ? න‍ොදන්න බයිලා න‍ොකියා හිටපන් බන් .. මාර්ග ඵල ලබපු අය ඕන තරම් ඉන්න පුලුවන් . ලබපු ක‍ෙනා කිය කියා යන්න‍ේ නෑ . බුදු දහම ගැන අබමල් ර‍ේනුවක් දන්න එක‍ෙක් උඹ අහන ග‍ොන් කතා අහන්න‍ේ නෑ .. මාර්ගඵල ලාබීන් තියා බුදුන් වහන්ස‍ේවත් ව‍ෙනම හදුනා ගන්න පැහැදිලි ලක්ෂන තිබිලා නෑ . ඒක න‍ොදන්න එකා බුදු දහම‍ේ කරුණු අදට න‍ොගැලප‍ෙනවා කියන්න‍ේ කප්පරක් ගූකන එකා පඩ ගදට නහය වහගන්නවා වගේ ..
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    මොකෝ ජාතක කතා කියන්නේ බොරුද එතකොට ??
    බුදු දහමේ නෙවෙයි ද එන්නේ ජාතක කතා ?
    බොරු නම් බොරු කියපන අර වගේ මෝඩ ආත්ම ගණන් පෙරුම් පුරපු සුරඟන කතා නොකියා. :rofl:

    මම නම් කියන්නේ ඔය කතා පස්සේ කාලේ හදපු කතා.. උබ තමයි ඒවා ඇත්ත කියලා කියන්න හෑලි ලියලා දැන් ගලේ රීපු එකා වගේ
    ඒවා බුද්දාගමේ නෙවෙයි කියන්නේ 🤭
    ජාතක කතා 100%ක්ම බොරු නෙවෙයි සමහර ඒව ඒ කාලෙ ඒ අවට සිද්ද වෙච්ච දේවල් ඒත් හැම එකක්ම බුද්ධාගමේ තියෙන මොකක් හරි දෙයක් එක්ක සම්බන්ධයි. කතාවෙන් දෙන්නෙ ආදර්ශයක් සමහර කතා සමහර කාල වල සෑහෙන්න ජනප්‍රිය කරවල තියෙනව ඒ ඒ කාලවලට තිබ්බ ප්‍රශ්න එක්ක.

    උදාහරණයක් විදියට උම්මග්ග ජාතකයේ කතාව සෑහෙන්න ප්‍රමෝට් කරල තීයෙනව කුරුනෑගල යුගයෙ ඒ කාලෙ තිබ්බ විදේශ ආක්‍රමණ වලට මූණදෙන්න ඕනි කරන දැනුම තියෙනව මිනිස්සු හදාගන්න.
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කර්ම කියන වචනේ අනිත් ආගම් වලත් තියනව බන්.
    දෙයක් කරාම අනිත් පැත්තට දෙයක් වෙන එක.
    ඒක ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඒක ඔය බුදු දහමේ එන කර්මය ගැන දැනගෙන කියන දෙයක් නෙවෙයි.. ප්‍රතික්‍රියාව.
    කතෝලිකේ කොහෙද පොන්නයො ප්‍රතික්ක්‍රියාවක් උගන්නනෙ පෙන්නපන්කො පුලුවන් නම් තැන ගූ පොන්නය මේ, තොට වඩා මම ඔය පොත ගැන දන්නව , බයිල නම් කියවන් එන්ඩ එපා🤣🤣🤣🤣

    එහෙනම් මොකටද පොන්නයෝ සැරියුත් , මුගලන් , යශෝදරාවත් අල්ලාගෙන වෙස්සන්තර හොද මිනිහ කරන්න කතන්දර කිව්වේ ?? :lol: . තොට ඒක නිකන් කතාවක් කියන්න තිබ්බ නේ
    ------ Post added on Oct 31, 2022 at 10:37 PM
    මොක මොක මොක, ගූගල් කරල කියවල තියෙන්නෙ හදිස්සියෙ, 🤣🤣🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් පොන්නයෙක්, 🤭🤭🤭🤭බයිල කියන්ඩ එපා පොන්නයො බයිල කියන්ඩ එපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    . කන්න බ‍ොන්න නෑ කියලා බුදු දහම‍ේ ක‍ොතනද මහන කරන්න කියලා තිය‍ෙන්න‍ේ ?
    මේ ත්‍රෙඩ් එකේම උබ වගේ ඕක සාධාරණිකරණය කරපු උන් තමයි කිව්වේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    උබට අනුව අද මනුස්සයෙක් තමන්ගේ ළමයිව වැඩකාරකමට කෙනෙක්ට දීල, ඒකට හේතු විදියට මම පාරමිත පුරන්ව කියලා කියන එක හේතුවක් විදියට පිළිගන්න පුලුවන්ද බැරිද විතරක් කියපන් කෝ...
    පොර සල්ලි අරගෙනත් නැත්තන් වෙන කිසිම බෙනිෆිට් එකක් අරගෙනත් නැත්තන් ඒක පිලිනොගන්න හේතුවක් නෑනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    මොක මොක මොක, ගූගල් කරල කියවල තියෙන්නෙ හදිස්සියෙ, 🤣🤣🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් පොන්නයෙක්, 🤭🤭🤭🤭බයිල කියන්ඩ එපා පොන්නයො බයිල කියන්ඩ එපා

    සයිකෝ ද ඕයි ඕවා ගුගල් කර කර ඉන්න.. මේ එකෙක් කියපු දෙයක් ඔය. 🤭

    ව‍ෙස්සන්තර කාලය‍ේ දරුවන් උන‍ේ සැරියුත් රහත් හිමියන් හා උත්පලවන්නා රහත් ‍තෙරනිය . බිසව යස‍ෝධරාවන් ... ඒ අයත් බ‍ෝධිසත්වයන් සමග අවශ්‍ය පාරමිතාවන් පුරන් එකට ආපු පිරිසක් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකේම උබ වගේ ඕක සාධාරණිකරණය කරපු උන් තමයි කිව්වේ.
    ඉතින් පොන්නයො දැන් උබ ළමයි කියක් ගෙදර නතර කරගෙනද ඉන්නෙ කන්ඩ බොන්ඩ නැති, කියපන් බලන්ඩ ටෝක්ස් වගේමද කියල ක්‍රියාවත් බලන්ඩ,🤣🤣🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඒ කර්ම කියන වචනේ අනිත් ආගම් වලත් තියනව බන්.
    දෙයක් කරාම අනිත් පැත්තට දෙයක් වෙන එක.
    ඒක ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඒක ඔය බුදු දහමේ එන කර්මය ගැන දැනගෙන කියන දෙයක් නෙවෙයි.. ප්‍රතික්‍රියාව.

    පොයින්ට් එක, එකම දේ උනත් එක එක අයට දකින්න පුළුවන් වෙන්නෙ ඒ අය කොටු වෙලා ඉන්න සීමාවට පේන ටික විතරයි.

    vCnP4WxLYrbTQsnw2r3TxA-320-80.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    පොර සල්ලි අරගෙනත් නැත්තන් වෙන කිසිම බෙනිෆිට් එකක් අරගෙනත් නැත්තන් ඒක පිලිනොගන්න හේතුවක් නෑනෙ.
    එල එල. උබට අනුව ළමයිගේ පැත්තෙන් නෙවෙයි බලන්නේ . අරූ ඕන එකෙක්ට ළමයිව වැඩකාරකමට දීල පාරමිත පුරන්ව කියන එක හරි උබට අනුව :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සයිකෝ ද ඕයි ඕවා ගුගල් කර කර ඉන්න.. මේ එකෙක් කියපු දෙයක් ඔය. 🤭
    කියල තියෙන දේ තේරුම් ගනින් පොන්නයො මුලින් , මොන පකකෙක්ද තෝ o/l වත් පාස්ද???😒
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    පොයින්ට් එක, එකම දේ උනත් එක එක අයට දකින්න පුළුවන් වෙන්නෙ ඒ අය කොටු වෙලා ඉන්න සීමාවට පේන ටික විතරයි.

    vCnP4WxLYrbTQsnw2r3TxA-320-80.jpg
    ඒක තමයි බන් මාත් කියන්නේ .
    ඔය කටපාඩම් කරගෙන ඉන්න ආගමේ එන කතාවේ හිර වෙලා ඉන්න කොට තමයි ආගමේ එන හැම බයිලාවම මේ විදියට උබලට සාධාරණීකරනය කරන්න වෙලා තියෙන්නේ ඇත්ත කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල එල. උබට අනුව ළමයිගේ පැත්තෙන් නෙවෙයි බලන්නේ . අරූ ඕන එකෙක්ට ළමයිව වැඩකාරකමට දීල පාරමිත පුරන්ව කියන එක හරි උබට අනුව :baffled:
    ළමයින්ගෙ පැත්තෙන් මොකාද යකෝ බලන්නෙ අඩුම උබෙ අම්ම තාත්තවත් බැලුවද, ??????පොන්න හුත්ත පොලොවෙ පය ගහල ඉදපිය ඉස්සෙල්ලා..🤣🤣🤣🤣🤣🤣🤣

    ඒක තමයි බන් මාත් කියන්නේ .
    ඔය කටපාඩම් කරගෙන ඉන්න ආගමේ එන කතාවේ හිර වෙලා ඉන්න කොට තමයි ආගමේ එන හැම බයිලාවම මේ විදියට උබලට සාධාරණීකරනය කරන්න වෙලා තියෙන්නේ ඇත්ත කියලා.
    උබනෙ යකෝ පල්ලියෙ කොක්කෙ අමිනිලා ඉන්න පනුව , ගොන් කතා කියන එකේ සිමාවක් නැ කි තැනක් පච උනාද ,ඊයා..🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 31, 2022 at 10:52 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,699
    113
    එල එල. උබට අනුව ළමයිගේ පැත්තෙන් නෙවෙයි බලන්නේ . අරූ ඕන එකෙක්ට ළමයිව වැඩකාරකමට දීල පාරමිත පුරන්ව කියන එක හරි උබට අනුව :baffled:
    උබ මගෙන් ඇහුවෙ ලමයින්ගෙ පැත්තෙන් නෙවෙයිනෙ පොරගෙ පැත්තෙන් නෙ.

    ළමයිගෙ පැත්තෙන් බලනව නන් උන්ට අනුව තමන්ගෙ තාත්ත තමන්ව වැඩකාරකමට දීල තමා ඒක වෙනස් වෙන්නෙ නෑ ඉතින් වෙස්සන්තර රජතුමාගෙ ලමයිට උනත්.

    හැබැයි අපි කොච්චර ලමයි ඇඩුවත් බෙහෙතක් පොවන්න තියෙනව නන් පොවනවනෙ ඒක නිසා ඉස්සරහට හොදක් වෙන නිසා.

    ඒ වගේ වෙස්සන්තරට සාපේක්ෂව තමන් කොහොම හරි කරල මේ
    නැවත ඉපදෙන ප්‍රශ්නෙ විසදගත්තොත් ලමයින්ටත් ආයෙ දුකක් වෙන්න දෙයක් නෑනෙ කියලනෙ කල්පනා කරන්නෙ.

    අමතක කරන්න එපා වෙස්සන්තර ඒ වෙලාවෙ අඩුම දන්නෙ නෑ බුද්ධ කියන්නෙ මොකද්ද කියලවත් එයා ඒ වෙලාවෙ හොයන්නෙ කොහොමද මේ ඉපදෙන එක වලක්වනෙ කියන එකනෙ එතකොට ඒක එක්ස්පෙරිමන්ට් එකක් එක්ස්පෙරිමන්ට් කොහොමත් කරන්නෙ සම්මතයට විරුද්ධවනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    ළමයින්ගෙ පැත්තෙන් මොකාද යකෝ බලන්නෙ අඩුම උබෙ අම්ම තාත්තවත් බැලුවද, ??????පොන්න හුත්ත පොලොවෙ පය ගහල ඉදපිය ඉස්සෙල්ලා..🤣🤣🤣🤣🤣🤣🤣
    මොනව කියවනවද මන්ද හරකා.. තොටවත් තේරෙන්න ලියපං.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනව කියවනවද මන්ද හරකා.. තොටවත් තේරෙන්න ලියපං.. :lol:
    ළමයින්ගෙ පැත්තෙන් මොකාද යකෝ බලන්නෙ අඩුම උබෙ අම්ම තාත්තවත් බැලුවද, ??????පොන්න හුත්ත පොලොවෙ පය ගහල ඉදපිය ඉස්සෙල්ලා..🤣🤣🤣🤣🤣🤣🤣කට උත්තර නැ පොන්නයට ඊය යකෝ ඊයා🤭🤭🤭🤭🤭