බලපන් අද Science Stream එක වැටිල තියෙන තැන

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    685
    811
    93
    මේ සර්ගෙ වැරද්දක් නෙවේ කියන්නෙ, මේ වීඩියෝ එක මුල් විනාඩියවත් මට බලන්න අමාරුයි, Commemt Section එකත් එහෙමයි. ඇත්තටම සිංහලයෝ කියන්නෙ ඉන්දියන් අඩු කුලේ ජාන කියල පේනවා මේව දකිද්දි.

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,917
    113
    මේ tuition කරන කෙනාගේ වරද තමයි. පොර නේ මේක ok කරලා දාලා තියෙන්නේ හැදුවේ කවුරු වුණත්. අලුත් gen වල ගුරා ලා marketing කරගන්න විදිය තමයි. හරියට දැන් Sri Lankan cricket team එක වගේ.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    සත පහ අතේ නැති අඩු කුලේ මිනිස්සු ඔක්කොටම අධ්‍යාපනය ගැලපෙන් නැහැ. උන් හම්බ කරන්නේ සමාජෙ අඩු දේවල් තුලින්. Campus යද්දී individual clz කරනවා, Campus out උනාම tution field එකට බහිනවා. උන්ට ඕන සල්ලි විතරයි.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    425
    80
    28

    mekann sira scene eka. api issra giya sirla set eka sampurnem venas dial tikak. muthugala kiyana kalakanniya thama e culture eka kaave. maths unath pdm krnvana sn eke inne hodak un. fundamental mokuth na. Oya Anuradha Perera kiyna eka thaama degree eka complete krlath na exam liyanna enavalu talks issue kerata
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    සිරිලංකාවේ අධ්‍යාපන පද්ධතිය ගොඩගන්න නම් ඉතිං....
    අනේ මන්දා..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,238
    24,967
    113
    tracing Geo-location.. ... ...
    සත පහ අතේ නැති අඩු කුලේ මිනිස්සු ඔක්කොටම අධ්‍යාපනය ගැලපෙන් නැහැ. උන් හම්බ කරන්නේ සමාජෙ අඩු දේවල් තුලින්. Campus යද්දී individual clz කරනවා, Campus out උනාම tution field එකට බහිනවා. උන්ට ඕන සල්ලි විතරයි.

    :yes: අඩුකුලේ + සල්ලි කියන්නේ හොඳ combination එකක් නෙවෙයි