බලපන් අද Science Stream එක වැටිල තියෙන තැන

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    මේ සර්ගෙ වැරද්දක් නෙවේ කියන්නෙ, මේ වීඩියෝ එක මුල් විනාඩියවත් මට බලන්න අමාරුයි, Commemt Section එකත් එහෙමයි. ඇත්තටම සිංහලයෝ කියන්නෙ ඉන්දියන් අඩු කුලේ ජාන කියල පේනවා මේව දකිද්දි.

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113
    මේ tuition කරන කෙනාගේ වරද තමයි. පොර නේ මේක ok කරලා දාලා තියෙන්නේ හැදුවේ කවුරු වුණත්. අලුත් gen වල ගුරා ලා marketing කරගන්න විදිය තමයි. හරියට දැන් Sri Lankan cricket team එක වගේ.
     
    • Like
    Reactions: Gunther and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    සත පහ අතේ නැති අඩු කුලේ මිනිස්සු ඔක්කොටම අධ්‍යාපනය ගැලපෙන් නැහැ. උන් හම්බ කරන්නේ සමාජෙ අඩු දේවල් තුලින්. Campus යද්දී individual clz කරනවා, Campus out උනාම tution field එකට බහිනවා. උන්ට ඕන සල්ලි විතරයි.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    425
    80
    28

    mekann sira scene eka. api issra giya sirla set eka sampurnem venas dial tikak. muthugala kiyana kalakanniya thama e culture eka kaave. maths unath pdm krnvana sn eke inne hodak un. fundamental mokuth na. Oya Anuradha Perera kiyna eka thaama degree eka complete krlath na exam liyanna enavalu talks issue kerata
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    සිරිලංකාවේ අධ්‍යාපන පද්ධතිය ගොඩගන්න නම් ඉතිං....
    අනේ මන්දා..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,242
    24,971
    113
    tracing Geo-location.. ... ...
    සත පහ අතේ නැති අඩු කුලේ මිනිස්සු ඔක්කොටම අධ්‍යාපනය ගැලපෙන් නැහැ. උන් හම්බ කරන්නේ සමාජෙ අඩු දේවල් තුලින්. Campus යද්දී individual clz කරනවා, Campus out උනාම tution field එකට බහිනවා. උන්ට ඕන සල්ලි විතරයි.

    :yes: අඩුකුලේ + සල්ලි කියන්නේ හොඳ combination එකක් නෙවෙයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    1997 දී සයන්ස් ස්ට්‍රීම් එකට මහා කෙලවිල්ලක් වෙනවා.
    එතනින් තමා මේ අඩු කුලේ උන් සයන්ස් ස්ට්‍රීම් එකෙ රගන්නෙ මට හිතෙන විදියට.
    ඇප්ලයිඩ් පියො කම්බයින්ඩ් වෙනවා
    සූලොජො බොටනි බයොලොජි වෙනවා

    අනික් සබ්ජෙක්ට් දෙක ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි බර ටික අඩු වෙනවා.

    ඉතිං දැන් ඉන්න අඩු කුලෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩියා පරපුර කැමති දේ ටියුෂන් ගුරාලා දෙනවා.
     
    • Like
    Reactions: starcred007