බලපන් ගොන් උත්ති ඉතින්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,763
    9,109
    113
    ඕක කලින් දැකල තියෙනව. මට හිතුනෙ ජජ් අලි පුකෙන් කියල. උගෙ පොඩි වෛරීසහගත බවක් නැද්ද. හැසිරීම ගැන තරයෙ අවවාද කරන එකෙන් එහාට ගියපු එක හාශ් වැඩියි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක කලින් දැකල තියෙනව. මට හිතුනෙ ජජ් අලි පුකෙන් කියල. උගෙ පොඩි වෛරීසහගත බවක් නැද්ද. හැසිරීම ගැන තරයෙ අවවාද කරන එකෙන් එහාට ගියපු එක හාශ් වැඩියි.
    ow sira, adagahaddi mata hithune ehema. wayasa balala uuta oka nokara inna tibba
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක කලින් දැකල තියෙනව. මට හිතුනෙ ජජ් අලි පුකෙන් කියල. උගෙ පොඩි වෛරීසහගත බවක් නැද්ද. හැසිරීම ගැන තරයෙ අවවාද කරන එකෙන් එහාට ගියපු එක හාශ් වැඩියි.
    ow
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගොන් තමයි මේකේ ඇත්ත වැරැද්ද පෙන්නේ නැත් නම් , නීතිය හරියට නැතිකම
    JUDGE නාකි පොන්නයව lunatic asylum එකකට යවන්න ඕන එකෙක් ,

    ඉස්සර රජා උගේ පවුලේ එකෙක් නඩු අහල නිදහස් කරාම මිනිස්සු කිපෙනව , ඒ නිසා පඹයෙක් හැදුව මිනිස්සුන්ගේ උදහසෙන් බේරෙන්න .

    දැන් රජ කලේ ඉවර වෙලත් තාමත් ඔය ජොබ් එකට පොන්න මානසික ලෙඩ්ඩු එනවා , හොඳම උදාහරණයක් මේක,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොන් තමයි මේකේ ඇත්ත වැරැද්ද පෙන්නේ නැත් නම් , නීතිය හරියට නැතිකම
    JUDGE නාකි පොන්නයව lunatic asylum එකකට යවන්න ඕන එකෙක් ,

    ඉස්සර රජා උගේ පවුලේ එකෙක් නඩු අහල නිදහස් කරාම මිනිස්සු කිපෙනව , ඒ නිසා පඹයෙක් හැදුව මිනිස්සුන්ගේ උදහසෙන් බේරෙන්න .

    දැන් රජ කලේ ඉවර වෙලත් තාමත් ඔය ජොබ් එකට පොන්න මානසික ලෙඩ්ඩු එනවා , හොඳම උදාහරණයක් මේක,
    ලන්කාවෙ උන්ට වැඩිය හොදයි. ලංකාවෙ උසාවිය ඇතුලෙ ඔහොම හිනාවෝනානම් උසාවියට අපහාස කරා කියලා මාස තුනක්වත් ඇතුලට දානවා.
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    ඔතන මූලිකම දේ, අර කෙල්ල දැනගන්න ඕන උසාවියට ගිහින් හැසිරෙන විදිය. ඒකි එතන කොන්ඩේ හදනවයි, හිනාවෙනවයි. කුඩු ගහලා වගේ හැසිරෙන්නේ. ඕවගේ දේවල් සලකන්නේ උසාවියට නිගරුවක් විදියට. අනිත් එක ඇමරිකාවේ නීතිය තදයි. දඩුවම් සැරයි. ඒකිට ඩොලර් 5000ක් ගෙවන්න කියන්නේ ඒකිගේ මාස 5ක් පඩියනේ. ඕක ගෙවන එක ඒකිට අනිවාර්යෙන් ගොඩක් අමාරුයි. ඉතින් ඒකම තමයි ඔය දඩුවමේ පරමාර්තයත්. එතකොට ඊළග පාර ඒකි වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතයිනේ. මේ ළගදී දුන්න Mckenzie Shirilla ලාගේ නඩු තීන්දුවත් බලපල්ලා. නීතිය කියන දේ හැමෝටම පොදුයි, ලන්කාවේ නැති වුනාට.
     
    • Like
    Reactions: vito and manjulabw

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    ඕක කලින් දැකල තියෙනව. මට හිතුනෙ ජජ් අලි පුකෙන් කියල. උගෙ පොඩි වෛරීසහගත බවක් නැද්ද. හැසිරීම ගැන තරයෙ අවවාද කරන එකෙන් එහාට ගියපු එක හාශ් වැඩියි.
    Yes, he could have done a warning only
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඕක කලින් දැකල තියෙනව. මට හිතුනෙ ජජ් අලි පුකෙන් කියල. උගෙ පොඩි වෛරීසහගත බවක් නැද්ද. හැසිරීම ගැන තරයෙ අවවාද කරන එකෙන් එහාට ගියපු එක හාශ් වැඩියි.
    යකෝ අධිකරණයට අපහාස කිරීම කියල ඕවා වැටෙන්නෙ. ජජ්ට කුණුහරපෙන් බනින්න පුලුවන්ද යකෝ එහෙම.
    ඔය ඇමෙරිකාවෙ හින්ද ඔහොමවත් ශේප් වෙන්නෙ. ලංකාවෙ උනානන් හිනා වෙවී ආතල් දෙද්දිම අවුරුදු 3 කට විතර හිරේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,763
    9,109
    113
    යකෝ අධිකරණයට අපහාස කිරීම කියල ඕවා වැටෙන්නෙ. ජජ්ට කුණුහරපෙන් බනින්න පුලුවන්ද යකෝ එහෙම.
    ඔය ඇමෙරිකාවෙ හින්ද ඔහොමවත් ශේප් වෙන්නෙ. ලංකාවෙ උනානන් හිනා වෙවී ආතල් දෙද්දිම අවුරුදු 3 කට විතර හිරේ.

    මන් කිව්වෙ ඊට කලින් බේල් එක වැඩි කරපු එක ගැන adios කිව්ව කියල. පස්සෙ ෆ්ලිප් අවුට් කරන එක කෙලින්ම කන්ටෙම්ප්ට් ඒ ගැනනම් කරන්න දෙයක් නෑ.

    මේකනෙ පැහැදිලිවම ට්‍රබල්ඩ් කෙල්ලෙක්. බායි කිව්ව කියල පළිගන්නව වගේ ගාන වැඩි කරන එක ඩික් මූව් එකක්නෙ. ඔය කෙල්ල ඒකි දන්න විදිහට ඒකට රිඇක්ට් කලා එතකොට හබක් ඉතින්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176

    Epstein