You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බලපන් සමහර ebay reputed ebay sellers ලගේ තියන ප්රශ්න. මගේ ඇඩ්රස් එක හරියට UPS එකට දාල නැහැ බඩු ටික යන්න. දවස් ගානක් ගිහින් තමයි address එක හදලා තියෙන්නේ. CA to OR කියන්නේ මහා ලොකු දුරකුත් නොවෙයි. ඒ අතින් ඇමසන් මේ වගේ වද නැහැ. මෙයාලට රට ඇතුලෙවත් හරියට Shipping කරගන්න බැහැ. හෙට තමා හම්බ වෙන්නේ.
මේ බඩු ලංකාවේ නැහැ බන්. තිබ්බත් ඉතින් පට්ට ගානක් යයි Shipping වලටම. අදාළ භාණ්ඩයට වඩා මිලක් යයි ෂිප් කරන්න.