බලපල්ලා උඹලගෙ ඒවත් වැඩ ද කියල?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    බලපල්ලා උඹලගෙ ඒවත් වැඩ ද කියල?

    එළකිරි කොල්ලනේ මේ SLT හුයන්නෝ අද BROADBAND USAGE METER එකටත් කෙළවලා Error Occured: null කියල එකක් එනවා.:angry: මම කතා කරාම කිවුවා නැහැ Usage Meters ඔක්කොම වැඩ කියල. මම කිවුව හරි එහෙනම් මගේ Usage එක බලල කියපං කියල. මේක ටික වෙලාවකින් කියපි අනේ සර් පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ මටත් බලන්න බැහැ Error එකක් එනව තමයි මම IT එකට කියන්න කියල.:P තවම හරි ගිහින් නැහැ Error Occured: null බලපල්ලා උඹලගෙ ඒවත් වැඩ ද කියල? :yes: වැඩ නැත්තම් බැනපල්ලා අම්ම මතක් කරලා. :angry:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    Bump එකක්වත් දාපල්ලා අනෙක් එවුන්ට දැන ගන්න :rolleyes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama ara firefox addon eka use karanne. addon ekatanam error ekak nathiwa pennanawa. habai ithin harida danne naa.
     

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    SLT usage meter weda karanne na.:angry: GB ithuru kiada kiak use kalada kialawath weda karaddiwath pennanne na. prathishatha agaya danawa witharai.disappointedbig time:growl: