බලය සහ ත්වරණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව
     
    • Like
    Reactions: Dila123 and Garrus

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Uba kiyanawa wage ekakara balayak yodanne ne.. fan eka gaththoth winadiyakadi constant rate ekakin kerakenawa... speed eka wedi karanna elaga switch eka danakota ita wada wedi rate ekakin but constantly kerakenawa.. wahaneth ehema thama.. driver speed eka control karanawa.. owata ithin bahira balayath balapanawa... a hinda Net force = 0 wenawa.

    උඹල දෙන්නගෙ පිළිතුරු බාර ගන්ඩ බෑ ;) තියරි අනුව තේරුමක් නෑ

    ubata thiyari walinda one..

    cef1db528fa5d785c076783cef55b159b975b63e.jpg

    Engine eken youdana balaya F kiyala hithpan.. ethakota ita wirudda balayan yedenawa.. hulagin R1, garshanayen R2 kiyala balayak yedenawa kiyala hithapan.. ethakota

    Net Force= F-R1-R2

    Net Force>0 nam wahane thwaranaya wenawa.. uba hithapan 30km/h wege idala thamay accelerator eka wedi kare kiyala... hebey wege wedi wenakota R1 & R2 tika tika wedi wela yam kisi wegakadi F=R1+R2 wenawa... eka 45km/h 50km/h wage mokak hari thenakadi wey... ethakota Net Force=0 wenawa.. dena ayeth wege constant... uba aye accelerator eka wedi karoth ayeth oya wage wedi wela yamakisi wegakadi Net Force=0 wenawa... Break karanota oke anith peththa wenawa...

    ubata denuth therune neththan kiththage class gihin yantra widyawa padama iganaganin.. ehema beri nam owa hithanne nethuwa hitapan
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Uba kiyanawa wage ekakara balayak yodanne ne.. fan eka gaththoth winadiyakadi constant rate ekakin kerakenawa... speed eka wedi karanna elaga switch eka danakota ita wada wedi rate ekakin but constantly kerakenawa.. wahaneth ehema thama.. driver speed eka control karanawa.. uba kiyana widiyata wenawa nam wahane kawadawath 0 speed eke idala 100 speed ekata ganna bene.. accelerate wena hinda thama wege adu agayaka idala wedi agayakata ganna puluwan...

    :rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව

    bike eke uba accelerator eka ekama ganakata allan innakota engin eken dena power ekata samana force ekak paren tire walata enawa
    e force ekata wada engin eken roda walata dena power eka wadi unama eke speed wadi wenawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    bike eke uba accelerator eka ekama ganakata allan innakota engin eken dena power ekata samana force ekak paren tire walata enawa
    e force ekata wada engin eken roda walata dena power eka wadi unama eke speed wadi wenawa

    සම්ප්‍රයුක්ත බලයක් දෙනකොට :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Uba kiyanawa wage ekakara balayak yodanne ne.. fan eka gaththoth winadiyakadi constant rate ekakin kerakenawa... speed eka wedi karanna elaga switch eka danakota ita wada wedi rate ekakin but constantly kerakenawa.. wahaneth ehema thama.. driver speed eka control karanawa.. owata ithin bahira balayath balapanawa

    cef1db528fa5d785c076783cef55b159b975b63e.jpg

    bike eke uba accelerator eka ekama ganakata allan innakota engin eken dena power ekata samana force ekak paren tire walata enawa
    e force ekata wada engin eken roda walata dena power eka wadi unama eke speed wadi wenawa

    උඹල දෙන්නගෙ පිළිතුරු බාර ගන්ඩ බෑ ;) තියරි අනුව තේරුමක් නෑ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව

    එක තැනකදී බල සන්තුලනයකට එනවා බන්, උබ යොදන බලය සමාන වෙනවා යෙදෙන ප්‍රතිවිරුද්ධ බල වලට. එතකොට එම අවස්ථාවේ තිබුන ප්‍රවේගය එකකාරව ප්[අවතිනවා.

    වැහි බින්දුවක් ගන්න උදාහරණයට.
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වායු ප්‍රතිරෝද බලයක් යෙදෙනවනෙ බන්...ප්‍රතිවිරුද්ද බලදෙක සමාන උනාම ඒ දෙක කැපිල ගිහිල්ල නිශ්චලතාව්යේ හෝ ඒකාකාර ප්‍රවේගයේ ගමන් කරනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි බඩු මල්ලක් උස්සගෙන ඉන්නකොට බඩු මල්ල අපි උඩට යොදන බලය හින්දා රොකට් එක වගේ උඩට විසිනොවෙන හේතුවම තමා නේද :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි බඩු මල්ලක් උස්සගෙන ඉන්නකොට බඩු මල්ල අපි උඩට යොදන බලය හින්දා රොකට් එක වගේ උඩට විසිනොවෙන හේතුවම තමා නේද :oo:

    :rofl: :rofl: :rofl:

    උබ ඇයි බන් ඕම.? :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    වායු ප්‍රතිරෝද බලයක් යෙදෙනවනෙ බන්...ප්‍රතිවිරුද්ද බලදෙක සමාන උනාම ඒ දෙක කැපිල ගිහිල්ල නිශ්චලතාව්යේ හෝ ඒකාකාර ප්‍රවේගයේ ගමන් කරනව.

    බල කිහිපයක් එක එක පැතිවලින් යෙදුණට සම්ප්‍රයුක්ත එක බලයක් තියෙනවනෙ
    මම කියන්නෙ එහෙම සම්ප්‍රයුක්ත බලයක් එකාකාරීව දිගටම යෙදෙනකොට... :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    අපි බඩු මල්ලක් උස්සගෙන ඉන්නකොට බඩු මල්ල අපි උඩට යොදන බලය හින්දා රොකට් එක වගේ උඩට විසිනොවෙන හේතුවම තමා නේද :oo:

    බඩු බල්ලක් උස්සං ඉන්නකොට සම්ප්‍රයුක්ත බලය 0යි
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹල දෙන්නගෙ පිළිතුරු බාර ගන්ඩ බෑ ;) තියරි අනුව තේරුමක් නෑ

    ubata thiyari walinda one..

    Engine eken youdana balaya F kiyala hithpan.. ethakota ita wirudda balayan yedenawa.. hulagin R1, garshanayen R2 kiyala balayak yedenawa kiyala hithapan.. ethakota

    Net Force= F-R1-R2

    Net Force>0 nam wahane thwaranaya wenawa.. uba hithapan 30km/h wege idala thamay accelerator eka wedi kare kiyala... hebey wege wedi wenakota R1 & R2 tika tika wedi wela yam kisi wegakadi F=R1+R2 wenawa... eka 45km/h 50km/h wage mokak hari thenakadi wey... ethakota Net Force=0 wenawa.. dena ayeth wege constant... uba aye accelerator eka wedi karoth ayeth oya wage wedi wela yamakisi wegakadi Net Force=0 wenawa... Break karanota oke anith peththa wenawa...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ubata thiyari walinda one..

    Engine eken youdana balaya F kiyala hithpan.. ethakota ita wirudda balayan yedenawa.. hulagin R1, garshanayen R2 kiyala balayak yedenawa kiyala hithapan.. ethakota

    Net Force= F-R1-R2

    Net Force>0 nam wahane thwaranaya wenawa.. uba hithapan 30km/h wege idala thamay accelerator eka wedi kare kiyala... hebey wege wedi wenakota R1 & R2 tika tika wedi wela yam kisi wegakadi F=R1+R2 wenawa... eka 45km/h 50km/h wage mokak hari thenakadi wey... ethakota Net Force=0 wenawa.. dena ayeth wege constant... uba aye accelerator eka wedi karoth ayeth oya wage wedi wela yamakisi wegakadi Net Force=0 wenawa... Break karanota oke anith peththa wenawa...

    ඒකත් බාර ගන්ඩ බෑ :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ දෙන බලය ඝර්ෂණය, සුළං ප්‍රතිරෝධය වගේ ඒවා ඉක්ම යන්න තරම් වැඩි වුණාම තමයි ත්වරනය වෙන්න ගන්නේ. එතකන් නියත ප්‍රවේගයෙන් යනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව

    ඉතින් බන් බලය දෙන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. එතකොට බලයයි, ස්කන්දයයි නියත වෙනවා. එකයි

    මේක පිළිගන්න බැරිනම් ඇයි කියලත් කියන්න ..

    Last edited: