වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..
එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි
ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි
තව උදාහරණ ඕන තරං තියෙනව

තියරි අනුව තේරුමක් නෑ