සල්ලි බලය, දේශපාලන බාලය තියෙන අය හැමදාම ලෝකෙ තියෙන සම්පත් වලින් (බවලත් උදවියටත්) වැඩි කොටසකට බලපෑම් කරනව
ඒක ඉස්සරත් එහෙමයි
දැනුත් එහෙමයි
ඉස්සරහටත් එහෙම වෙයි වගේ...
මට කියපං උඹල අවංකවම කැමතිද ? වත්පොහොසත්කම් අතින් ලෝකෙ ඉන්න හැමෝම එක සමාන වෙනවට ?
ඒක ඉස්සරත් එහෙමයි
දැනුත් එහෙමයි
ඉස්සරහටත් එහෙම වෙයි වගේ...
මට කියපං උඹල අවංකවම කැමතිද ? වත්පොහොසත්කම් අතින් ලෝකෙ ඉන්න හැමෝම එක සමාන වෙනවට ?
Last edited: