බලශක්ති ඇමතිගෙ උපාධිය බොරුවක් - යාළුවෙක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හිතවත් පුන්‍ය ශ්‍රී.....සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

    1996 ඉදන් 2000 වෙනකම් ඔයයි මගෙ යාලුවයි වැඩ කලේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කලේ. කොළඹ,කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බ .ඔයා වැඩ කලේ මීගමුව සයිට් එකේ. අනික කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක්‍ නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල , සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්ත.
    මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපේ යාලුවන්ට එන්‍න උනා කෑගල්ල ඉදලා. මිස්ටර් නාම්" කියන කොරියෙන් ප්‍රොජෙක්ට්‍ හෙඩි කෑගහපු හැටි මතකනෙ.

    මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොදටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුන හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි උන එක ගැන මම හරියට දුක්වුනා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න උනේ මට. අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු උනා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.

    ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් උනා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුනා කියලා.

    මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි උන අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක්‍ හදන්න. එක එකාල මේකෙ ජරා කතා ලියනවා උඹල ගැන . බිමල් රත්නායකත්‍ නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.

    උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ලග නමල හමිබකරන්න යන්නෙපා මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද.

    දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං.
    ඒක සාධාරනීකරනය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උබල ගාව දැන්.

    රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා.
    හර්ෂන සූරියප්පෙරුම නි මුදල් ඇමතිතුමාටයි ,අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක්කලා කියලා.ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාල ආයතනයෙන්‍ එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න.
    [මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]

    එහෙනම් මචං මම ගියා
    ජයවේවා
    සංජීව
    (මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක්‍ දීහං)

    පසුව ලියමි
    මචං ඔයාගෙ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කලේ කාගෙ සල්ලිද කියල මම කියන්න ඕනෙ ද ?

    - සංජීව බටුවත්ත

    https://www.facebook.com/share/p/17CsAgtyVQ/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ithin call karalama kiyannepa me hutta.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Bump 😎
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    :sorry:

    TfUbl_N-_400x400.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ithin call karalama kiyannepa me hutta.

    යාළුවා තමන්ට වඩා ඉහලට ගියාම කළු මිට්ටොන්ගෙ ගතිය තමයි වේදනාව පිටකර ගන්න චරිත සහතික හෑලි ලියන එක, ඕකා අරමයි මෙහෙමයි කියලා තැන තැන කිය කියා යන එක 😄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යාළුවා තමන්ට වඩා ඉහලට ගියාම කළු මිට්ටොන්ගෙ ගතිය තමයි වේදනාව පිටකර ගන්න චරිත සහතික හෑලි ලියන එක, ඕකා අරමයි මෙහෙමයි කියලා තැන තැන කිය කියා යන එක 😄
    :yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    1996 ඉදන් 2000 වෙනකම් ඔයයි මගෙ යාලුවයි වැඩ කලේ එකට.
    මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපේ යාලුවන්ට එන්‍න උනා කෑගල්ල ඉදලා.
    මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට].
    අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත්
    දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං

    වේදනාවේ උපරිම සලකුණු..
    කතාව ඇත්ත වෙන්න ඇති..ඒත් මේක කියවද්දි මට දැනුනෙ
    පොරට වඩා පහල මට්ටමක හිටපු කෙනෙක් එකපාර රටේ උඩම තැනකට ඇවිත් හොදම අමාත්‍යංශ ටිකක් රන් කරන එක දරාගන්න බැරි කුහක කමත්....හීනමානයක සුවදක්..

    [දුකහංගන්හිනාවෙනමූණ.jpg]
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    වේදනාවේ උපරිම සලකුණු..
    කතාව ඇත්ත වෙන්න ඇති..ඒත් මේක කියවද්දි මට දැනුනෙ
    පොරට වඩා පහල මට්ටමක හිටපු කෙනෙක් එකපාර රටේ උඩම තැනකට ඇවිත් හොදම අමාත්‍යංශ ටිකක් රන් කරන එක දරාගන්න බැරි කුහක කමත්....හීනමානයක සුවදක්..

    [දුකහංගන්හිනාවෙනමූණ.jpg]
    Exactly. felt the same machan. U karala thiyenne boruwak nam aniwa uuta sue karanna one.
    but that guy who wrote this a F*cking jealousy bastard :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,393
    113
    යාළුවා තමන්ට වඩා ඉහලට ගියාම කළු මිට්ටොන්ගෙ ගතිය තමයි වේදනාව පිටකර ගන්න චරිත සහතික හෑලි ලියන එක, ඕකා අරමයි මෙහෙමයි කියලා තැන තැන කිය කියා යන එක 😄
    eka nam sirama kathawa, kata arapan masuran danna
     
    • Like
    Reactions: Dhanushka.N