බල්ලගෙ පඬි(මයිල්) යනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දෙන්න හොද බෙහෙතක් කියපල්ලකො වෙලාවකට හුලගට ඇවිත් කෑමවල හිටම් බල්ලගෙ පඬි තියනවා කරුමයක් වෙලා තියෙන්නෙ දැන් නම්

    වයස අවුරුදු 10ක් වගේ වෙන ජර්මන්ශපට් කෙනෙක්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා.තුනක් විදින්න තියෙනවා සති දෙකෙන් දෙකට.විදපු ගමන් හරියනවා.හැමදාම බ්‍රෂ් කරන්න බැරි නම් අඩුම ගානේ දවස් තුනකට පාරක්වත් බ්‍රෂ් කරන්න.