බල්ලගෙ වැඩේ බූරුව කලොත්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    https://9gag.com/gag/ay2618q


    ගොඩක් හොදට කරාවි වගේ නෙ.
    මේකෙ comments කියෙව්වට පස්සෙ තමයි දැන ගත්තෙ සමහර රටවල් වල බූරුව livestock guard animal කෙනෙක් විදියට පාවිච්චි වෙනවා කියලා.
    උන් දඩාවතෙ යන බල්ලොන්‍ට, නරින්ට ගේම දෙනවා ලු.
    😮
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider
    කොහෙ ගියත් කමක් නෑ... පුත්තලම් පැත්තෙන්නං යන්න හිතන්නවත් එපා...
    මේක හරි මොකද @Solo Rider ශරීරයෙන් බව්වෙක් උනාට මනසින් බුරුවෙක්... :yes:
    සොබාදහම වෙනස් වෙමින් පවතී...තියෙන පිස්සුව ඩබල් ට්‍රිබල් වූ සෝලෝ මීක් කියමින් පැන දුවයි...😅
     
    • Haha
    Reactions: NRTG and Solo Rider