https://9gag.com/gag/ay2618q
ගොඩක් හොදට කරාවි වගේ නෙ.
මේකෙ comments කියෙව්වට පස්සෙ තමයි දැන ගත්තෙ සමහර රටවල් වල බූරුව livestock guard animal කෙනෙක් විදියට පාවිච්චි වෙනවා කියලා.
උන් දඩාවතෙ යන බල්ලොන්ට, නරින්ට ගේම දෙනවා ලු.