මෙක අපේ එකෙක්ට උනා.බෙහෙත් එකදිගට බිව්වමත් වකුගඩු අවුල් යනවාලු. අපේ එකාට සමහර බෙහෙත් ජාති දෙන්න එපා කිව්වා. අත හපන්නෙ පිස්සුද දන්නෑ.
ඇත්ත වෙන්න ඇති
මෙක අපේ එකෙක්ට උනා.බෙහෙත් එකදිගට බිව්වමත් වකුගඩු අවුල් යනවාලු. අපේ එකාට සමහර බෙහෙත් ජාති දෙන්න එපා කිව්වා. අත හපන්නෙ පිස්සුද දන්නෑ.
100%ක් ඉෆෙක්ටිව් නෑ බන්gedaraka vaccine karala hadana ballata pissu kiyala hithana ubata pissu!
eka hari. eth ehema ballanta pissu balu roge hadenne naha. goda unta enne distemper!100%ක් ඉෆෙක්ටිව් නෑ බන්
බැල්ලියෙක් සෙට් කරපන් ඊට පස්සේ කයි
පීකුදුයි, කුකුල් මසුයි දීල තමා වකුගඩු නරක් වෙලා තියෙන්නෙ, අවුරුදු 5ක් වගේ දීලා, සැරින් සැරේ බලු කෑමත් දීල ඒත් ඒවත් හොද නැල්ලුchicken liver, skin ekka othala denna ba da?
ලොකු ආච්චි කිව්වෙ අන්තිම වෙනකන්ම උත්සහ කරනවා කියලා, අච්චිට බල්ලව අතහරින්න හිතක් නෑ. බල්ල හුගක් හිතවත් ආච්චි එක්ක. බල්ල බෙහෙත් ටික බිව්වනම් ඉතින් බලාපොරොත්තුවක් තියාගන්න තිබ්බා.දුකින් වුනත් කියන්න ඕන වෙදකං කර කර සතාව තවත් අපහසුතාවයට පත්කරන්නේ නැතිව.............. සතාත් දුක් විඳිනව නම් වෙට් ගෙන් අහලා අවසාන තීරණය හැටියට වේදනාව අවම මරණයක් ලබාදෙන්න.