බල්ලගේ වකුගඩු දෙකම නරක් වෙලා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,989
    8,326
    113
    Kotahena
    බෙහෙත් එකදිගට බිව්වමත් වකුගඩු අවුල් යනවාලු. අපේ එකාට සමහර බෙහෙත් ජාති දෙන්න එපා කිව්වා. අත හපන්නෙ පිස්සුද දන්නෑ.
    මෙක අපේ එකෙක්ට උනා.
    ඇත්ත වෙන්න ඇති
     
    • Like
    Reactions: ruchira55

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,020
    2,151
    113
    There was a post here about dogs that were inbred and them later on developing kidney diseases

    More detailed info about that dog, could be useful to others
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    බල්ලා කන්නෙ නැති හින්දා සේලයින් දීලා, ඒත් බෙහෙත් බොන්නෙ නෑ. ඒකට මොකක් හරි විසදුමක් නැද්ද ඔයාලා ගාව?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුකින් වුනත් කියන්න ඕන වෙදකං කර කර සතාව තවත් අපහසුතාවයට පත්කරන්නේ නැතිව.............. සතාත් දුක් විඳිනව නම් වෙට් ගෙන් අහලා අවසාන තීරණය හැටියට වේදනාව අවම මරණයක් ලබාදෙන්න.
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    chicken liver, skin ekka othala denna ba da?
    පීකුදුයි, කුකුල් මසුයි දීල තමා වකුගඩු නරක් වෙලා තියෙන්නෙ, අවුරුදු 5ක් වගේ දීලා, සැරින් සැරේ බලු කෑමත් දීල ඒත් ඒවත් හොද නැල්ලු

    දුකින් වුනත් කියන්න ඕන වෙදකං කර කර සතාව තවත් අපහසුතාවයට පත්කරන්නේ නැතිව.............. සතාත් දුක් විඳිනව නම් වෙට් ගෙන් අහලා අවසාන තීරණය හැටියට වේදනාව අවම මරණයක් ලබාදෙන්න.
    ලොකු ආච්චි කිව්වෙ අන්තිම වෙනකන්ම උත්සහ කරනවා කියලා, අච්චිට බල්ලව අතහරින්න හිතක් නෑ. බල්ල හුගක් හිතවත් ආච්චි එක්ක. බල්ල බෙහෙත් ටික බිව්වනම් ඉතින් බලාපොරොත්තුවක් තියාගන්න තිබ්බා.
    ------ Post added on Oct 27, 2025 at 2:42 PM

    2025/11/3:
    ඊයේ හවස සීයා සැන්ඩිව බලලා ඊට පස්සෙ පිරිතක් දාලා පිරිත ඉවර වෙලා ආයෙත් සැන්ඩිව බලද්දි එයා නැතිවෙලා. අද උදේ එයාව වලදැම්මා.

    ------ Post added on Nov 3, 2025 at 6:22 PM
     
    • Sad
    Reactions: animation