උබල ඔක්කෝටම පින් පාරේ බල්ලෙක්ට තුවාල වෙලා කතා කරාම පුළුවන් උපරිමෙන් උදව් කරපු හැමෝටම.දැන් ඒ සතාට හොදයි.
ඔව් බන්අඩෝ මේ අර පට්ට තුවාලයක් තිබ්බ බල්ලද මචං..??
අඩෝ සුපිරි මචං. ගොඩක් පින් උඹලට.... සත්තුන්ට කරුණාවෙන් සලකන්න ඕන මේ වගේ..ඔව් බන්
ගෙදර තියා ගනින්.. උබටත් හොඳයි නේ..උබල ඔක්කෝටම පින් පාරේ බල්ලෙක්ට තුවාල වෙලා කතා කරාම පුළුවන් උපරිමෙන් උදව් කරපු හැමෝටම.දැන් ඒ සතාට හොදයි.View attachment 160466
ඌට ගෙදරක් තියෙනවා.උගේ ගෙදර මනුස්සයෝ අබදිතයි.ගෙදර තියා ගනින්.. උබටත් හොඳයි නේ..