බල්ලා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිට නෙවෙයි කොල්ලෝ උබටයි උබ හදපු වදපු දෙමව්පියන්ටයිත් එක්ක.පිං ඒ සතා හිටපු හැටියට උබ එදා අහක බලාගෙන ගියානම් දැන් මෙලහකට ඌ මැරිලා ඇති. මාර සතුටුයි මචෝ උබ බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා මං දන්නවා ඒත් ඕවා පොලියත් එක්ක උබට කොහේ හරි ඉතුරුවෙලා ඇති 🙏🙏🙏