බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ.....

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ.....

    මචන්ලා මම බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ..... ගන්න හොද මොන වගේ බල්ලෙක්ද....... :):)

    මට බල්ලෙක් ගන්න හිතුනේ අපේ පැත්තේ උන පරණ සිද්දියක් මතක් වෙලා.....:lol::lol:

    මේක මචන් සිරා ඇත්ත කතාවක් .........:nerd::nerd:

    අපේ පැත්තේ අන්කල් කෙනෙක් හිටිය.. මිනිහ දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දී පොඩි බලු පැටියෙක් පාරේ ඉදල... මිනහ ඌව ගෙදර ගෙනල්ල හදා වඩා ගත්ත..... බල්ලගේ නම ඇටය............ බල්ලට ඇටය කියල නම දාල තියෙන්නේ අන්කල්ගේ දුව..........:oo::oo:

    ඉතින් මට මේ සිද්දිය මතක් උනා අද උදේ මම ලන්කට් එක අදිද්දි... :baffled::baffled:

    බල්ලෝ ගැන දන්නා කොල්ලෝ ඉන්නවනම් හෙල්ප්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ත්‍රේඩ්ස් ටික හොදට කියවලා තීරණය කරපන් උබට හරියන්නේ මොන වගේ එකෙක්ද කියලා.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    Mama ubawa recommend karanda kiyala tread Ekata Awa witwrai :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ ලංකට් එක අඳිද්දී දැක්ක එක ඇටයක් ලොකුයි කියල, ඒ ගැන හිත හිත ඉද්දි, ඇටයව මතක් උනා, ඊට පස්සේ ඇටයගේ අයිතිකාරි අර කෙල්ලව මතක් උනා, මතක්වුනා විතරයි *** උනා. කෙල්ල සෙට් කරගන්න හොඳම වැඩේ ඇටයා වගේ බල්ලෙක් හදන එක කියල තමා දැන් උඹ බල්ලෙක් හොයන්නේ. හරි නේද ? :D
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    උඹ ලංකට් එක අඳිද්දී දැක්ක එක ඇටයක් ලොකුයි කියල, ඒ ගැන හිත හිත ඉද්දි, ඇටයව මතක් උනා, ඊට පස්සේ ඇටයගේ අයිතිකාරි අර කෙල්ලව මතක් උනා, මතක්වුනා විතරයි *** උනා. කෙල්ල සෙට් කරගන්න හොඳම වැඩේ ඇටයා වගේ බල්ලෙක් හදන එක කියල තමා දැන් උඹ බල්ලෙක් හොයන්නේ. හරි නේද ? :D

    මම හිතුවට වඩා උඹට මොලේ තියෙනවනේ..............:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    ඇට පුස් බල්ලෙක් ගනිං

    ඇට පුස් බල්ලෙක් කියන්නේ........................ ඇට දෙක පූසෙක්ගෙ වගේ ඇග බල්ලෙක් වගේ සතෙක්ද