බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ.....
මචන්ලා මම බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ..... ගන්න හොද මොන වගේ බල්ලෙක්ද.......

මට බල්ලෙක් ගන්න හිතුනේ අපේ පැත්තේ උන පරණ සිද්දියක් මතක් වෙලා.....

මේක මචන් සිරා ඇත්ත කතාවක් .........

අපේ පැත්තේ අන්කල් කෙනෙක් හිටිය.. මිනිහ දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දී පොඩි බලු පැටියෙක් පාරේ ඉදල... මිනහ ඌව ගෙදර ගෙනල්ල හදා වඩා ගත්ත..... බල්ලගේ නම ඇටය............ බල්ලට ඇටය කියල නම දාල තියෙන්නේ අන්කල්ගේ දුව..........
ඉතින් මට මේ සිද්දිය මතක් උනා අද උදේ මම ලන්කට් එක අදිද්දි...

බල්ලෝ ගැන දන්නා කොල්ලෝ ඉන්නවනම් හෙල්ප්...