බල්ලෙක් කෑව

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    බල්ලගෙ vaccine කාඩ් එක අරගන ඉක්මනට government ඉස්පිරිතාලෙට එක්කගන යන්න.

    බල්ලව vaccine කරල නැත්තම් injection course එකක් තියනවා. දවස් 1, 3, 7, 14 වගේ මට මතක විදියට.

    vaccine කරලනම් පිටගැස්ම එක විතරයි ගහන්නෙ. ඒක ගහපුවාම පොඩ්ඩක් ඇග රිදෙනවා දවසක් විතර. එච්චරයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    government hospital palayan adama. thuwaleta injection ekak ghnawa. pitagasmata ghnawa.pare ballek hinda anith beth tikath ghnawa. bala bala in nathuwa hospital palayan.matath widda 2019 ekek kala. mahaloku amaruwak na okata beth widda kiyala
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රජයේ රෝහලකට යන්න. බෙහෙත් විදිනවාද මොන බෙහෙතද විදින්නෙ කියලා තීරණය කරන්නෙ එයාලා. ගොඩක්විට පිටගැස්මට විතරක් විදියි, ජලභීතිකාවට දෙන ඒවයින් පළවෙනි එක විතරක් වගේ දීලා බල්ලා හොඳින් ඉන්නවා නම් ඉතුරු ඒවා විදින එකක් නෑ.
    දඩාවතේ යන බල්ලෙක් නම් ඒ බල්ලා ගැන අවධානෙන් ඉන්න සති 3ක් විතර යනකන්, බල්ලා හදිස්සියෙ මැරුණොත් ඌව ගෙනියන්න ඕනි test කරන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hil unaada. saban daala waruwak hodanna idalolu hathu.
    දැන් දිව එළියට දාගෙනද ඉන්නෙ?
    කන කසනව වගේද?
    නැවිල නැට්ට හපන්න හිතෙනවද?
    පුටුවෙ ඉඳගන්න කලින් වට තුනක් කැරකුනාද?
    එළියට ගිහින් හඳ පොඩ්ඩක් බලන්න. උගුර නලියනව වගේද?
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    ballata 3 consecutive rabies inj vidalanam , balla normal vidiyata kaala biila innawanam wound eka lokuwata expose wela natnam noviddata kamanna. eth ithin oya at risk oka vidagannakan
     
    • Like
    Reactions: Asmodeus

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    බේත් විදගෙන ආව. අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි. දවස් 3 යන්න ඕනෙ. බල්ල බලන්න් කිව්වෙ මරුනොය්හ් තමා අවුල් කීවෙ.