Ayemeth gihin ekkan enna bari da ?. paw machn ballath awul athiමම ගෙයක් අරන් හිටියා මාලබේ ගෙදර අය රට ගියා ,එයාලා ලග හිටපු german ෂෙපර්ඩ් එකෙක් මට දුන්නා,
පට්ට size බාන්ඩයක්.මම විතරයි ගෙදර හිටියේ ගෙදර මිනිසුන්වත් කන එකා මාත් එක්ක යාලු උනා අයියයි
මල්ලියි වගේ..මට ඌ නැතුව බැහැ උට මන් නැතුව බැහැ..මම ලගදි ගෙදර විකිණුවා බල්ලව දෙන්න කෙනක් හිටියේ නැහැ
අපේ මහ ගෙදර ය බලන්නට ආස නැහැ..ODEL එකේ ඔටරා කෙනක් සෙට් කලා..අදටත් දුක් වෙනවා මම ඇයි උව දුන්නේ
කියල..දවසක් දෙකක් රෑට අඩුනත් එක්ක..


