බල්ලෙක් හදන තීරණය

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මම ගෙයක් අරන් හිටියා මාලබේ ගෙදර අය රට ගියා ,එයාලා ලග හිටපු german ෂෙපර්ඩ් එකෙක් මට දුන්නා,
    පට්ට size බාන්ඩයක්.මම විතරයි ගෙදර හිටියේ ගෙදර මිනිසුන්වත් කන එකා මාත් එක්ක යාලු උනා අයියයි
    මල්ලියි වගේ..මට ඌ නැතුව බැහැ උට මන් නැතුව බැහැ..මම ලගදි ගෙදර විකිණුවා බල්ලව දෙන්න කෙනක් හිටියේ නැහැ
    අපේ මහ ගෙදර ය බලන්නට ආස නැහැ..ODEL එකේ ඔටරා කෙනක් සෙට් කලා..අදටත් දුක් වෙනවා මම ඇයි උව දුන්නේ
    කියල..දවසක් දෙකක් රෑට අඩුනත් එක්ක..
    Ayemeth gihin ekkan enna bari da ?. paw machn ballath awul athi
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ayemeth gihin ekkan enna bari da ?. paw machn ballath awul athi
    ඔව් බන් මාර දුකයි..අපේ office එකේ lunch දෙනවා..මස් එහෙම හුගක් ඉතුරු වෙනවා.මම gen staff එකට කියල
    මූට අරන් යනවා,තඩි මස් කුට්ටි මූ නෙවයි ඒක දිහා බලන්නේවත් බන්..රෑට සම්බෝලයි බතුයි රස්නෙන් උයනවා
    මූ පිගන් දෙකක් විතර කනවා..මාර ගතිගුණ තිබ්බේ..කන්න නැතිව මැරුණත් ඉල්ලන්නේ නැහැ කෑ ගහන්නේ නැහැ
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    mama nam kiyanne if possible kohoma hari gihin ayemath genna ballawa. un godak kal inne naa neh bn. gedara aya muladi case dammata passe kamathi wei. At least podi try ekak dila balanna.

    mata hitena eka kiwwe. :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    මේකේ ඉන්නවා @RandomGuy කියලා එක්කෙනෙක් . බල්ලෝ ක්‍රොස් කරන්න මිනිහා හරිම කැමතියි . පොඩ්ඩක් කතා කරලා බලන්න
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනේ වදීන්නම් ,ඔහොම හිතන උබ බල්ලෙක් ගන්න එපා, ඒක උබට අල්ලන එකක් නැහැ. අසරණ සතා ජිවිත කාලයම විඳවයි . බල්ලෝ කියන්නේ මිනිස්සුත් එක්කම අවරුදු ගානක් ජිවත් උන. ආදරය උපරම හොයන ඒ වගේම ඊටත් වඩා ආදරය දෙන ඕනෙම අවස්ථාවක තමන්ගේ මිනිස් මිතුරා වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න දෙපාරක් නොහිතන අසරණ සත්ව කොට්ටාශයක්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකේ ඉන්නවා @RandomGuy කියලා එක්කෙනෙක් . බල්ලෝ ක්‍රොස් කරන්න මිනිහා හරිම කැමතියි . පොඩ්ඩක් කතා කරලා බලන්න

    එකපාරක් ක්‍රොස් කරපු එක අවුල් ගිහින් උඹව හැදුනට පස්සේ දැන් බල්ලෝ බැල්ලියෝ ක්‍රොස් කරන එක නවත්තල තියෙන්නෙ පොන්ස්. 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    එකපාරක් ක්‍රොස් කරපු එක අවුල් ගිහින් උඹව හැදුනට පස්සේ දැන් බල්ලෝ බැල්ලියෝ ක්‍රොස් කරන එක නවත්තල තියෙන්නෙ පොන්ස්. 😅
    උබ වගේ පොන්නයෙකුට පාර ක්‍රොස් කරගන්ත් බැරි එකේ මොන බල්ලෝ ක්‍රොස් ද බං 🤭🤭🤭
     
    • Haha
    Reactions: dhanuka kumara

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචන් මෙහෙම කීවට තරහ වෙන්න එපා ! :D
    උබ ඉද්දි ඇයි බන් තව බල්ලෙක් ගන්නේ :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකෙක් හැදුවා...ඌ මලා පට්ට දුකයි. ආයෙ හදන්නෙ නෑ, දැන් කරදර වැඩී. පර්චස් 40 ක වත් ඉඩමක් තියෙන දාක ඌට ඔහේ ඉන්න පුලුවන් නම් ආයෙ බල්ලෙක් හදනවා.
    නැත්තම් ඕකුන්ට කූඩුවට දාන්න ගන්න, ඇවිද්දවන්න, බෙටි අදින්න නෝ ටයිම්. ඌත් පවු අපිත් පවු.
    ඔව් බන් මාර දුකයි..අපේ office එකේ lunch දෙනවා..මස් එහෙම හුගක් ඉතුරු වෙනවා.මම gen staff එකට කියල
    මූට අරන් යනවා,තඩි මස් කුට්ටි මූ නෙවයි ඒක දිහා බලන්නේවත් බන්..රෑට සම්බෝලයි බතුයි රස්නෙන් උයනවා
    මූ පිගන් දෙකක් විතර කනවා..මාර ගතිගුණ තිබ්බේ..කන්න නැතිව මැරුණත් ඉල්ලන්නේ නැහැ කෑ ගහන්නේ නැහැ

    GS ලගෙ බ්‍රීඩ් එක හොඳ නම් ඔහොම තමා මචං, පට්ටම හැදියාවක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: dhanuka kumara

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබ වගේ පොන්නයෙකුට පාර ක්‍රොස් කරගන්ත් බැරි එකේ මොන බල්ලෝ ක්‍රොස් ද බං 🤭🤭🤭

    හොරිකඩ බල්ලෙකුයි බල්ලියෙකුයි ක්‍රොස් උනාම තමයි post graduate internship වලට සිල්ලර කඩ වල සීනි කිරන හිඟන පොන්නයෝ හදෙන්නේ 🤣🤣🤣