බල්ලෙක් හීරුවා අවුලක් වෙයිද

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    එහා ගෙදරට ගිය වෙලාවක එහේ හදන බල්ලා දුවන් ඇවිත් ඇගට පැන පැන සෙල්ලම් කරන්න ගත්තා. උගේ නියපොත්තකට හීරුනා. හම තුවාල උනා. ලේ එන්න තරම් නෑ.

    බල්ලට බෙහෙත් විදිලා තියෙන්නේ. ගෙදර කූඩුවෙ ඉන්නේ. පාරෙ එහෙම අයාලේ යන්නේ නෑ.
    කලින් බෙහෙත් බල්ලට විදිලා තියෙන්නේ මාර්තු වල.

    අවුලක් වෙයිද . බෙහෙත් විද ගන්න වෙයිද හොස්පිටල් ගිහින් 😰😰😰😰😰
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    බල්ලට අව්රුද්දක් ඇතුලත බෙහෙත් විදලා නම් අව්ලක් නෑ දන්නා විදියට. සබන් දාල හොඳට හෝදන්න වතුරෙන් (ගලා යන ජලයෙන්)
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    බල්ලට අව්රුද්දක් ඇතුලත බෙහෙත් විදලා නම් අව්ලක් නෑ දන්නා විදියට. සබන් දාල හොඳට හෝදන්න වතුරෙන් (ගලා යන ජලයෙන්)
    එවලෙම හේදුවා මචන්. බෙහෙත් දාන්න තරම් තුවාලයක් නෑ. ගෙදර එකත් කිව්ව බෙහෙත් විදල නිසා අවුලක් වෙන එකක් නෑ කියල. ඒත් මම බය වෙලා ඉන්නේ. Thank you මචන්
    Beheth widala nan awalk na
    මාර්තු වල තමා අන්තිමට විදල තියෙන්නේ. තාම අවුරුද්දක් වෙලත් නෑ. ගෙදර එකත් කිව්ව අවුලක් නැති වෙයි කියලා. ඒත් මම බය වෙලා ඉන්නේ. කොරෝනා කේස් අස්සෙ බෙහෙත් විදින්න යන්නත් බයයි. Thank you මචන්
     
    • Like
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බෙහෙත් විදලානේ තියෙන්නේ ඕනේ නැහැ බය වෙන්න එපා
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    එවලෙම හේදුවා මචන්. බෙහෙත් දාන්න තරම් තුවාලයක් නෑ. ගෙදර එකත් කිව්ව බෙහෙත් විදල නිසා අවුලක් වෙන එකක් නෑ කියල. ඒත් මම බය වෙලා ඉන්නේ. Thank you මචන්

    මාර්තු වල තමා අන්තිමට විදල තියෙන්නේ. තාම අවුරුද්දක් වෙලත් නෑ. ගෙදර එකත් කිව්ව අවුලක් නැති වෙයි කියලා. ඒත් මම බය වෙලා ඉන්නේ. කොරෝනා කේස් අස්සෙ බෙහෙත් විදින්න යන්නත් බයයි. Thank you මචන්

    Ballata ledak Nathnam umbata mokuth hadenne na ban. Balla healthy nam no problem. Balla 💉 karala nam awlak aththema na
     
    • Dislike
    Reactions: jcj

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ බල්ල ට බෙහෙත් විද්දට මොකද උඹ ගිහින් බෙහෙත් විදාගනින්.. ගාල්ලේ පොඩි එකෙක් මලේ බල්ලෙක් හූරලා මාසෙකී න්.
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මචන් හොස්පිටල් ගිහින් බෙහෙත් දාගන්න. අපේ පැත්තේ කෙල්ලෙක්, බෙහෙත් ගහපු ගෙදර ඇති කරණ බල්ලා හූරල පස්සේ කෙල්ලට කේස් උනා
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    එක පාරට දැක්කේ බල්ලෙක් බිරුවා කමක් නැද්ද වගේ............
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහා ගෙදරට ගිය වෙලාවක එහේ හදන බල්ලා දුවන් ඇවිත් ඇගට පැන පැන සෙල්ලම් කරන්න ගත්තා. උගේ නියපොත්තකට හීරුනා. හම තුවාල උනා. ලේ එන්න තරම් නෑ.

    බල්ලට බෙහෙත් විදිලා තියෙන්නේ. ගෙදර කූඩුවෙ ඉන්නේ. පාරෙ එහෙම අයාලේ යන්නේ නෑ.
    කලින් බෙහෙත් බල්ලට විදිලා තියෙන්නේ මාර්තු වල.

    අවුලක් වෙයිද . බෙහෙත් විද ගන්න වෙයිද හොස්පිටල් ගිහින් 😰😰😰😰😰

    uba enna epa ape gedara tatwat
    allapu gedara nisa mukut kiyanna bari kamata hitye
     
    • Like
    Reactions: Solo Rider