එහා ගෙදරට ගිය වෙලාවක එහේ හදන බල්ලා දුවන් ඇවිත් ඇගට පැන පැන සෙල්ලම් කරන්න ගත්තා. උගේ නියපොත්තකට හීරුනා. හම තුවාල උනා. ලේ එන්න තරම් නෑ.
බල්ලට බෙහෙත් විදිලා තියෙන්නේ. ගෙදර කූඩුවෙ ඉන්නේ. පාරෙ එහෙම අයාලේ යන්නේ නෑ.
කලින් බෙහෙත් බල්ලට විදිලා තියෙන්නේ මාර්තු වල.
අවුලක් වෙයිද . බෙහෙත් විද ගන්න වෙයිද හොස්පිටල් ගිහින්